මේක මම පොඩි කාලේ කරපු වැඩක්
මටනම් මතක නෑ. ඒ උනාට ගෙදර කට්ටිය තාම ඕක මතක් කරල විහිලු කරනවා.
මේකයි සීන් එක,
අම්මා ලිදෙන් ඇදලා ඇදලා කලේට වතුර පුරවල ගෙනත් තියපු ගමන් මන් ගිහින් කලේට චූ කරනවලු :rofl:. අම්මා ඉතින් මට බැනලා නෑ මන් පොඩි එකානේ කියලා තව වතුර එකක් පුරෝගෙන අවිත් තියලා කියනවලු අයේ එහෙම මේකට...