slow wenawa ban hama welema router eka restart karanna one hama welema.... web family eka thiyenne mata
Line Eka Rest Ekak Daganin machan 1212 fult ekak daala...



slow wenawa ban hama welema router eka restart karanna one hama welema.... web family eka thiyenne mata



මචන් කියන්න බලන්න SLT එකෙන් Internet ගන්න විදියක් තියෙනවද කියලා රැහැන් රහිත. ඔය හැමෝම වයර් වලින් නේද යන්නේ
4G

Data ehema wadi wenne nadda pkj wala aye lagadi![]()


මගෙ අන්ලිමිටඩ් කනෙක්ශන් එක බලෙන්ම ලිමිට් කරල. මේක උනේ කොහොමද ?
එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ![]()






එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ![]()

කලින් තිබ්බ එකේ hours,usage & date එක වෙනම පෙන්නනව. ඒකෙන් අපිට අරින්න බරි නිසාද වෙනස් කරේ අහපං?
කියපං මේව use කරන්නේ බත්කන හරක් නෙමේ මිනිස්සු කියලත්. 

December 24, 2011
අපි කතා කරනවා අපි දියුණු රටක් කියලා. ඇත්තටම අපි එහෙමද? රටක් දියුණුවන්නට එම රට අනෙකුත් රටවල් සමඟ සමීප සම්බන්ධතා පැවැත්විය යුතුයි. නමුත් මෙය අද සිදුවේද? නැතිනම් මීට බලාපාන ප්රධාන බාධකය කුමක්ද? මෙය මාගේ කතාවේ මූලාරම්භය ලෙස මා සටහන් කරමි.
අප ශ්රී ලංකාව තුල මේ වන ප්රධාන දුරකථන සමාගම් කිහිපයක් සිය දුරකථන සේවා සපයනු ලබන අතර අන්තර්ජාල සේවාවන්ද සපයනු ලබයි. මෙයින් මාගේ කතාවේ අදාළ සමාගම වන්නේ ශ්රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙම සටහන තබනුයේ මා එහි පාරිභෝගිකයෙකු වන හෙයිනි. මෙය කියවන ඔබද මෙම සමාගමේ පාරිභෝගිකයෙකු නම් ඔබද මොවුන්ගේ රැවටීමට හසුවී ඇද්දැයි සොයා බලන්න. අන්තර්ජාල සේවාව සැපයීමේදී මොවුන් ඊට යොදා ඇති අනුවර්ත නාමය වනුයේ “BROADBAND UNLIMITED” යන්නයි. මෙය පටන් ගත්කල මෙම සේවය නිසි ලෙස සිදුකරන ලද අතර, අද වන විට මොවුන් පාරිභෝගිකයාව මුලා කිරීමක යෙදී සිටී. මෙයට සාක්ෂියක් ලෙස මා මෙහි සටහන්කර ඇති සිදුවීම කියවන්න.
![]()
(මෙය පැරණි සම්බන්ධතාවයන් තිබූ විස්තර පත්රිකාවක “512kbps Home Unlimited” පිළිබඳ සටහන්ව තිබූ අයුරු වේ.)
මා භාවිතයට ගනු ලබනුයේ “512kbps Home Unlimited” යන සම්බන්ධතාවයයි. මෙහිදී මොවුන් පැවසූ අන්දමට මෙමගින් අසීමිතව Download/Upload කළහැකි බවත්, 512kbps-128kbps අතර වේග සීමාවක් මීට ඇති බවත්ය. නමුත් අදවන විට මෙහි වේගය 64kbps යන්න දක්වා අඩුකර ඇත. මෙය සිනහවට කරුණකි. මන්දයත් මොවුන්ගේ අධිවේගී සම්බන්ධතාවය මොවුන් විසින්ම එක්වරම Dialup සම්බන්ධතාවකට වෙනස් කල බැවිනි. මෙය ලොකුම එක පෙන්නලා පොඩිම එක දෙනවා වගේ රැවටීමක් නේද? මා මේ පිළිබඳව 2011/12/23 වන දින ශ්රී ලංකා ටෙලිකොම්හි මා අයත් ශාඛාවට ගොස් එහි ප්රධාන කළමනාකාරිත්වය සමඟ මේ පිළිබඳව කතාකල නමුත් එහි කිසිදු ඵලයක් නොවීය. ඔහු කියන අන්දමට මෙය පාරිබෝගිකයන් වන අපේ අයිතියක් නොව සේවා සපයන ඔවුන්ගේ අයිතියක් බවයි. ඔහුගේ පිළිතුරු මෙසේ විය.
ඔවුන් දැන් කියනු ලබන කතාවට අනුව Average user සහ Heavy user යන ලෙසට පාරිභෝගිකයන් දෙපිරිසක් සිටී. මෙම පිරිසෙන් Average user කියන ඛාණ්ඩය 90% වන අතර අනෙක් 10% Heavy user බවත් පැවසීය. මෙය පාරිභෝගිකයින්ව වෙන්කොට සිදුකරන බව මොවුන්ගේ කිසිම දැන්වීමක සඳහන් නොවන බව අප සියල්ලන්ම දනිමු. කෙසේවෙතත් මෙබඳු වෙන්කිරීමක් හෝ වේගය අඩුකිරීමක් පිළිබඳ ඔවුන් සම්බන්ධතාවයන් ගන්නා විට නොපවසති. ඔහු පැවසූ අන්දමට මෙය 2011 මැයි මස 05 දින සිට නව ක්රිායාත්මක කිරීමකි. නමුත් එම දිනට පෙර තිබුන සම්බන්ධතාවයන්ට මෙය බලපාන්නේ කෙසේදැයි ප්රශ්න කළවිට මොවුන් එයට එකම උත්තරයක් දීමට පුරුදුව සිටී. TRCSL හි මෙම පැරණි සම්බන්දතාවයන් පිළිබඳ කිසිදු සටහනක් නැති බව ඔවුන්ගේ වෙබ්අඩවිය වෙතට යන ඔබටද දැකගත හැක. ඔහුගේ කියමනට අනුව Heavy user server හා Average user server යන ලෙසින් ප්රධාන පරිගණකයන් දෙකක් මගින් අදවන විට මෙම සම්බන්ධතාවයන් සියල්ලක්ම හොරරහසේ පාලනය කරනුලබන අතර, මෙයින් සිදුවනුයේ සතිදෙකකට වරක් පමණ අපගේ භාවිතය මත අප කුමන පරිගණකයේ සිටිය යුතුද යන්න තීරණය කිරීමයි. පසුව එම වාර්තා ප්රගධාන කලමනාකරණය වෙතට එවනු ලබයි. ඔබම සිතා බලන්න මෙම ක්රියාවලිය තුලින් පාරිභෝගිකන් වන ඔබ, මා හට වඩාත් ඵලදායී හා වේගවත් අන්තර්ජාල සේවාවන් ලැබේද යන්න.ඔහුත් සමඟ කතා කරන විට මෙයට ඔහුගේ උදාහරණය මෙය විය. ඔබ සිතන්න මාර්ගයක කුඩා ප්රමාණයේ රථවාහන ගමන් කරන විට ඒ අතර මැද්දට විශාල ප්රමාණයේ රථයක් දැමූ විට සිදුවනදේ මෙයත් හරියට එවන්නක් වැනි බවයි. නමුත් මාර්ගයේ රථවාහන ඉවත්කරනවා වෙනුවට මාර්ගය පුළුල්ව සැකසිය යුතුය යන්න ඔවුන් නොදන්නා මෙන් සිටින්නේ තම සමාගම විසින් පාරිභෝගිකයා සූරාකන බව දන්නා හෙයිනි.කෙසේවෙතත් මොවුන්ගේ මෙම රැවටීමට සිදුකර ගෙනයාම තුලින් සිදුවන්නේ අප සැවොම සූරාකෑමට ලක්වන හෙයිනි. මොවුන් කියන අන්දමින් මෙය Unlimited වුවත් හොර රහසේ Limited කරන බව මේ තුලින් ප්රකාශ වන බව පෙනේ. තවදුරටත් අප රැවටිය නොහැකි බව ඔවුන්ට හැඟෙනසේ කටයුතු කිරීමට අප සැවොම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත.
දිනේ බලපන් ඉහලින්ම. ඒ කාලෙ අපි මෙහෙමයි DGM එක්ක කතා කලේ. ඒත් හරියට හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ. ඉතිං උඹට කීව කියන්නෙත් ඒකමයි බොල. අනික hotline එකේ ඉන්න වයසක් ආච්චිලව තියාගෙන මොන support ද බං ඔක්කොටම ඉස්සෙල්ල customer ට කතා කරන විදිය පුරුදු කරපං ඒකෙ එවුන්ට.![]()


ඔයට ගොඩාක් තරහ ගිහින්


ඔයට ගොඩාක් තරහ ගිහින්
![]()

Mchn gedara connection eka unlimited thibila web family walata maru kara...password eka mathaka na ban thibuna, ithin usage ballanna widiyak na, teleshop eken kiwwa ekata apima account ekak hadaganna oni kiyala, but ehema therenne na, mokakda solution eka?


1212 walin puluwan ooka nam godadaaganna....but wediya hodai 1212 aran kiyapan Technical Section ekakta fult eka daanna kiyala...
machan Gampahata FTTH Deelada thiyenne.
mage connection eke hitapu gaman disconnect wenawa.ayi e.??
Package Eka SLT Web Family...
Lagadi Dena GB gana Wedikarana eke adahasak nedda?
ඔයට ගොඩාක් තරහ ගිහින්
![]()
නැතුව SLT එකේ හරි හමං custom care එකක් තියනවද? නිකං ලේ කෝප වෙනව විතරයි. අනික ඔය ISP Division එකේ ඉන්න එවුන්ට direct hotline එකක් හදන්න කියපං consumer ට කතා කරන්න. 1212 ඉන්න ගෑණු ටික පාරෙ leaflet බෙදන්න දාන්න කියපං බං. 

machan mama dakka ape gedara eha paththen slt thadi pettiyak hai karanava current eka ganna meter ekakuth dala
mama FTTH wala pre register unaa. Kohenda danaganne hariyatama ETA eka?
mage PEO+NET+VOICE okkoma tiyenava annually nearly 80K vage gewanava slt ekata but customer ta katha karanna dannen athi unne inne
FTTH ETA kiyahan machan? area Kottawa.