යාලුවා,
උබ මචන් ගොඩක් දේවල් දන්නව ඇති:).නමුත් මේකෙ ඉන්න සමහර යලුවො නොදන්න දේවල් තියෙනව.කලින් කමෙන්ට් කියවල බලන්න අනිත් අයගෙ.කාට හරි පොඩි උදව්වක් වෙනවනම් මට සතුටුයි,මන් මෙ තෙරෙඩ් එක දැම්ම කියල මට මොනවත් ලැබෙන්නෙ නැ:P,යෝජනා චෝදනා තියෙනව ඔනම දේකට.සතුටුයි තෙරෙඩ් එක අප්ඩේට් කරන එකට:rolleyes:.1212 කතා...