පට්ට ඔන්න එහෙනම් part 2 එකත් පටන් අරන් :D
කතා ඔනේ නෑ එහෙනම් වැඩේට බහිමු.
මෙක උනේ මම ස්කෝලේ යන කාලේ.
අපේ පන්තියේ කෙල්ලෝ සෙට් එකක් හිටිය පට්ට මෝල :rofl:. එක කෙල්ලෙක් හිටියා ස@#$ කියලා. අගෝස්තු නිවාඩු කාලේ ස්කොලේ අතිරේක පන්ති තිබුනා. දවසක් ඒකි මගේ phone එක ඉල්ලුවා ටික දවසකට use කරන්න කියලා...