ඉඩමක් සම්බන්දව

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    ඉඩමක් සම්බන්දව

    මගෙ ඉඩමක් තියනවා. කුබුරක් නෙමේ. වලක් තියන ඉඩමක්. ඒක ගොඩ කරගන්න තියන ලේසිම සහ ලාභම ක්‍රමේ මොකද්ද? ඒ වගේ වැඩ කොන්ත්‍රාත් අරන් කරන අයත් ඉන්නවද?:oo: