1. P

    Baseus Buy one Get One Free

    Mama nam hithanne na ayema okun ochchara aduwata dei kiyala. හිඟන ගණන් වලට ගන්නත් ඕන සේරම features තියෙන්නෙත් ඕන. ටිපිකල් සිඞහලු. :rofl: ඔය ගාණට හොඳ security cam ඩමියක්වත් ගන්න බෑ අද කාලෙ. ------ Post added on 1748507738
  2. P

    උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

    මේක නම් සිරා කතාව. අපේ batchmate කොල්ලො දෙන්නෙක් ඉන්නවා (මම දන්න තරමින්. තව ඇති). උන්ගෙ කෙල්ලොන්ට අපේම batch එකේ කොල්ලො කීප දෙනෙක් සෙට් වෙලා හිටියා කාලෙන් කාලෙට. කීප දෙනෙක් අතපත ගෑවා ඉස්කෝලෙ කාලෙම. එයින් එකෙක් දෙන්නෙක් ගැහුවා. ඒක batch එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. අර බැඳපු උන් දෙන්නා පට්ට...
  3. P

    අන්තරේ පාරට...ලෝටස් පාරත් වැසෙයි..🔴🔴

    This channel got money or free things to make this video අන්තරේ එනවා, කනවා, යනවා. Repeat.
  4. P

    කලු ,කැත,කොට උන්ට RCS නැත ..

    මටත් වැඩ නෑ Dialog
  5. P

    කෙස් යනවා...

    එක එක දේවල් කරන්න කලින් සුදුසුකම් තියෙන doctor කෙනෙක්ව හම්බෙන්න. අනික් මොනවාහරි රෝග ලක්ෂණ එක්ක බලලා test මොනවාහරි කරන්න දෙයි නැතිනම් බෙහෙත් දෙයි. සාමාන්‍යයෙන් zma, biotin, multivitamin supplement හොඳයි. ඒත් කොන්ඩෙ යන්න හේතු වෙන alopecia areata වගේ දේවල් ඒකෙන් හරියන්නෑ. ඒ නිසා doctor කෙනෙක් හම්බෙන්න.
  6. P

    Personal Car Imports

    මට නෙවෙයි sir. දන්න කෙනෙක් වාහනයක් ගෙන්වාගෙන අසාධාරණ විදියට සල්ලි ගත්තා. මුලින්පොරොන්දු වුනාටත් වඩා ලක්ෂ 5ක් වැඩියෙන් අරන් අන්තිමට.
  7. P

    Personal Car Imports

    💯
  8. P

    $50

    එහෙ ඉඳලා එන කෙනෙක්ගෙ luggage එකක ගේන එක.
  9. P

    Business Idea for 5 Mn

    Depends on your resources and talents බං. හොඳට TA + FA දන්න එකෙක්ට පුළුවන් ඕකෙන් මාසෙකට ලක්ෂ 3ක් 4ක් හොයන්න. හොඳට උයන්න පිහන්න ප්‍රධාන පාරක් අයිනෙ place එකක් තියෙන එකෙක්ට පුළුවන් හොඳ restaurant එකක් හෝ බත්කඩයක්/කෑම කඩයක් දාන්න. ඒ වගේ එක එක්කෙනාට තියෙන සහ පුළුවන් දෙයින් හිතලා invest කරන්න. නැත්තං...
  10. P

    පුලුවන්ද බම්? 🥴 [වීඩියෝවක්]

    මේ video එකේ කියන සම්පුර්ණ කතාව ගත්තම සමස්ථයක් විදියට ඇත්ත. නමුත් ගෑණුන්ට පිරිමි යාලුවොත් පිරිමින්ට ගෑණු යාලුවොත් ඉන්න පුළුවන් කිසි අවුලක් නැතුව. ඒ යාළුකම රාගය, අවස්ථාවාදීකම, ආත්මාර්ථකාමී බව, මිශ්‍ර එකක් නොවෙන තාක් කල්. ඒවා එක්ක තියෙන යාළුකම කියන්නෙ අනිවාර්යෙන්ම වෙනත් අරමුණු ඇතිව තියෙන දෙයක්...
  11. P

    වැරදියට ඇහෙන සින්දු

    Veeran Thiruvizha 3min 13sec රෝස් පාන්, ජෑම් පාන්, මාලු පාන්, තේ බීල යාාං..
  12. P

    ඉඩම තියලා ණයක් ගන්න හදන්නෙ මචන්

    කීයක්ද ගන්න හදන්නෙ? මමනම් හිතන්නෙ bank එකකටම යන එකයි හොඳම.
  13. P

    ප්‍රින්ට් ශොප් එකකට හොද ප්‍රින්ටර් එකක් කියන්න බෝයිස්.

    Inkjet වැඩක් නෑ commercial use නම්. Laser එකකට යන්න.
  14. P

    රිමාන්ඩ් කළ දිනයේම රමිත් රඹුක්වැල්ල ලෙඩ වෙයි! 😢😢

    මේ පොන්ස් නේ උඩදි flight එකෙන් දොර ඇරන් එලියට පනින්න ගියෙ? :rofl:
  15. P

    ඉන්දියාවේ AMUL ඵකට දෙන්න ගිය කාගෙත් හිතගත්, ලාල්ටත් හිතගිය 'කල්කිරි බෝතලය' "highland කිරි මිනිස්සු හොයනවා...මේ මාත් හොයනවා"🔴❤️

    Highland විකුණන outlet වල දැන් විකුණන්නෙ මෙන්න මේ LEOAN කියන duplicate 💩ගොඩ. මල ජරාවක්. තනිකරම bottle එක highland එකේම copy එක. පිටින් හොයන්න බෑ අවදානෙන් කල්පනාවෙන් බැලුවෙ නැතිනම්. හොඳ දෙයක් නම් copy කරලා වික්කත් කමක් නෑ. මේක ජරාවක්.
  16. P

    Baseus Buy one Get One Free

    මේ thread එක දාලා පලවෙනි පිටුවෙවත් reply පිරිලා තිබ්බෙ නැති වෙලාවෙ දැක්කෙ. Order කලේ නෑ fake ද දන්නෑ කියලා. අපරාදෙ. But අවුලක් නෑ indoor ඒවා නිසා වැඩි ප්‍රයෝජනයක් නෑ මට.
  17. P

    Baseus Buy one Get One Free

    Followers la 15i :rofl: Patan aran tiyenneth me thread eke item eka daala.
  18. P

    TRCSL approval

    කිසිම අවුලක් නෑ.

    No contents