රු. 1000ක 2000ක ලාබෙ බලාන ගූ ගොඩවල් වලට plugs plug කරන්න එපා බං. කල් යද්දි plug කරන item එක සවුත්තු වුනාම තේරෙන්නෙ කරගත්ත ගොන්කම. Orange එක ගනින්. ජීවිත කාලෙටම එකයි ඉතින් wire කැපුනෙ උණු වුනෙ නැතිනම්, බිම අතෑරියෙ නැතිනම්, හිතාමතා damage කලේ නැතිනම්. ඒ කොලිටි එක අනික් පට්ට ඩීසන්ට්. සන්කො කියන්නෙ...