1. lochana.asitha

    Harley Davidson~sri lanka

    නුවර,කටුගස්තොට දී තාමා දැක්කේ petrol ෂෙඩ් එකකදී,පට්ට වන්ඩි ටික:cool::cool::cool: 4to වල මුල් අයිතිකරයා නං මන් නෙවි මගේ යාලුවෙක්.
  2. lochana.asitha

    Elakiri යේ අවුලක් වුනාද?

    Elakiri යේ අවුලක් වුනාද? some thing went wrong.............:shocked: :frown::frown::frown::frown::frown: විනාඩි 15 ක් විතර try කර tred එකකටවත් යන්නේ නැතුව මෙහෙම ආවනේ තේර්ඩ් ක්ලීක කරාම උබලට එහෙම උනේ නැද්ද?
  3. lochana.asitha

    aliexpress buying

    [/I]මම ebay එකෙන් නං ගොඩක් බඩු ගෙනල්ල තියනව:cool:.මට aliexpress එකන් බඩු ගෙන්නන විදිය:dull: ගෙන්නන කොට තියන tricks:eek: paymant කරන විදිය:oo: විශ්වාස වන්තයිද?:nerd: වගේ දේවල් ගැන පොඩ්ඩක් කියනවද?google සෙර්ච් පාරක් දැම්මා ලංකාවේ reviews හොයාගන්න බැරි උන. :baffled:
  4. lochana.asitha

    fixed ඩිපොසිට්

    උදවුවක් කරපල්ලා.......................................................................................................................................... සහොලා ටික මට fixed ඩිපොසිට් එකක් දන්නේ කොහොමද?එක මාස හය අවුරුද්ද දෙක නැත්තන් තුන දාන්න පුළුවන් කියන්නේ මොකද්ද?Interest එක 8% 9% 10%යි...
  5. lochana.asitha

    Toyota Land Cruiser Sahara

    මචන්ලා මට කියනවද Toyota Land Cruiser Sahara කියන මොඩෙල් එකයි Toyota Land Cruiser නොරමල් එක අතර තියන වෙනස?:oo:
  6. lochana.asitha

    Motor vehicle engineering

    අනේ මතෝ මට city and guilds Motor vehicle engineering level 5 past paper හොයල දියල්ලකෝ[advance diploma] ලොකු උදවුවක් මතාලා...... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: :)
  7. lochana.asitha

    Apple උදවූ

    යාලුවනේ මට Apple ID එකක් හදාගන්න ඕන free එත් දැන් free account හදන්න දේන්නේ නෑ.free account එකක් හදන්න මට උදවූ කරන්න දන්නා කෙනෙක් :oo::oo::oo::oo:.. ඉදලා ඉදලා අසාවට වගේ ගත්ත ඇපලක් දැන් එරිල ඉන්නේ හොදට :(:(:(:(:(:(:( :baffled::baffled::baffled:.
  8. lochana.asitha

    b

    පොඩි help එකක් දියල්ලකෝ බෝඩිමක් හොයා ගන්න එළකිරි සහෝ ටික මට පොඩි help එකක් දියල්ලකෝ.......... :dull::dull::dull::dull: මට රාජගිරිය පපැත්තෙන් බෝඩිමක් හොයල දියන්කෝ මටයි තව යාලුවෙකුටයි ඉන්න අපි කොර්ස් එකක් කරනවා .3-4කට වගේ budget එකකට...ගොඩක් හදිස්සි ...
  9. lochana.asitha

    Lancer Fiore [c11]

    Lancer Fiore [c11] help me මචන්ලා මට පොඩි උදවුවක් ඕන.Lancer Fiore [c11] කාර් එකේ RPM gauge එක වැඩ නැ.[ ගන්නකොටත් එක වැඩ කරේ නෑ ]මේකේ සෙන්සරේ තියන තැනත් හොයා ගන්න බෑ.gauge එක අවුලකුත් නෑ .මට මේකේ සෙන්සරේ තියන තැන දන්න කෙනෙක් කියන්න...

    No contents