[/I]මම ebay එකෙන් නං ගොඩක් බඩු ගෙනල්ල තියනව
.මට aliexpress එකන්

.මට aliexpress එකන් බඩු ගෙන්නන විදිය
ගෙන්නන කොට තියන tricks
paymant කරන විදිය
විශ්වාස වන්තයිද?
වගේ දේවල් ගැන පොඩ්ඩක් කියනවද?google සෙර්ච් පාරක් දැම්මා ලංකාවේ reviews හොයාගන්න බැරි උන. 
ගෙන්නන කොට තියන tricks

paymant කරන විදිය

විශ්වාස වන්තයිද?


Last edited:
