Apple උදවූ

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    යාලුවනේ මට Apple ID එකක් හදාගන්න ඕන free එත් දැන් free account හදන්න දේන්නේ නෑ.free account එකක් හදන්න මට උදවූ කරන්න දන්නා කෙනෙක් :oo::oo::oo::oo:..

    ඉදලා ඉදලා අසාවට වගේ ගත්ත ඇපලක් දැන් එරිල ඉන්නේ හොදට :(:(:(:(:(:(:( :baffled::baffled::baffled:.