ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔව් ඉතින් මෙහෙ ඉතුරු කරන්න ඕනේ නැ තමා බන්. හැම එකාටම ජොබ් එක නැති උනොත් අනෙම්ප්ලෝයි ෆන්ඩ් එක හම්බෙනවා. මෙහෙ ජොබ් කලත් එකයි නැතත් එකයි. ටෙස්ලා එකක් ගන්න ඕනේ නම් තියන වාහනේ දුන්නා ගත්තා ගෙවන්න. මෙහෙ යුරෝ 100 ට වැඩි හැම බදුවක්ම ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් සල්ලි ඉතුරු කරලා තියාගන්නේ ඇයි ? ළමයින්ට තුන් වෙල දෙනවා. අදින්න පළදින්න දෙනවා. සෙල්ලම් බඩුවේ ඉදන් හැම එකම දෙනවා. ස්කෝලෙට ඩොක්ටර් නර්ස් ඉන්නවා. උන්ග්ට යන්නේ යුරෝ 60 ඉන්ටනැෂනල් ස්කුල් දැම්මොත්. රෙන්ට් එක විතරයි වැඩි
    student awith gamak gahaganna puluwan da? settle wenna neme. salli tikak hoyan yanna wage..
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    NZ untA aus citizenship ganna puluwan un eka laga thiyana ratawal 2 k nisa india/sri lanka ,, us/canada wage. E paliyata canada unuth ekkanam me athmedi Australiawa freedom of movement agreement walatanam yanna kisi hethuwak na totally ahaka thiyana ratak ekka :lol:

    Danatath ratawal deka atara agreements tiyenawa. issarahata mona widihe wenaskam weida danne na. Kohoma wunath Canada unta mehe work visa gannai Ausi ewunta Canada work visa gannai loku awulak na kiyala tama kiyanne
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Canadian citizens lata unath work visa/pr deddi kisima wisheshayak na. Pacific islands WALA untanam seasonal visa type Eka denawa. Na citizenlatanam freedom of movement thiyanawa kelinma. Dan 4yrs hitiyoth pr nathuwa kelinma citizenship denawa. Canada unta special Dena visa types monada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    Ithin europe kohe hari Australia walata wada hodanam mama ewata try karanawane :rofl:
    US nikanma yanna bari nisa next best option eka wechcha aus try kala :lol:

    උඹ මොනව කරන්න කියල Europe යන්නද ඉතින්?

    අනිත් එක ඉතින් ඕස්ට්‍රේලියාවේ අගමැති වගේ ටෝක්ස් දුන්නට තාම ලංකාවේ ඉන්න උඹ හිතන දේ එච්චර කාටවත් වැදගත් නෑනේ :rofl:

    උඹයි මමයි සෙට් වෙලා මොකෙක් හරි එකෙක්ට ඈරියා කියලා නම් පොඩි මතකයක් තියෙනවා 😂 😂 😂 😂 😂
    ------ Post added on Apr 30, 2023 at 11:49 AM

    Lovtus කියන original ත්‍රෙඩ් එකෙත් තෝ හිටියා :rofl:
     
    • Like
    Reactions: batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    මේ සිරි ලංකාව ඔසී වගේ දියුණු කරලා ගන්න අපි අපිට කරන්න පුලුවන් මොනවද? අපි හිතන පතන විදිය වෙනස් වෙන්න ඕනේ කොහොමද? වෙන රට වල ඉන්න සිරි ලංකාවේ ඇත්තෝ පොඩ්ඩක් කියමුද බලන්න
    Law
    Administration/Constitution
    Electoral System
     
    • Like
    Reactions: NRTG and shenat

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    government nurse ලට කොහොමද බන් චාන්ස්

    ------ Post added on May 1, 2023 at 8:23 AM
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    ඉස්සර වගේ නෙමේ දෑන්.. හෑම රටක්ම බලන්නේ තමන්ගේ රටේ දියුණුව.. ලන්කාවේ නම් බලන්නේ කොමිස් විතරනේ..

    ඉතින් හෑම තිස්සෙම බලන්නේ සීමා දාලා හොදම එවුන් ටික තමන්ගේ රටට ඈද ගන්න.. ලන්කාව වගේ රටවල හොදම එවුන් ටික වෙන රටවලට යනවා.. ඔහොම ඉතින් කාලයක් ගියාම නාමල්ලා වගේම ගොබ්බ ඩයල් තමා ඉතුරු වෙන්නේ සහා උන්ගෙන් හෑදෙන පරම්පරාව තමා රටට ඉතුරු වෙන්නේ
    මේකේ හැබැයි තව සීන් එකක් තියෙනව බන්, හොඳට ඉගෙනගත්ත වයිට් කොලර් ජොබ්ස් කරන උන්ට විතරක් රටක් දුවන්නත් බෑනේ, උන්ට අනිවා ලොකු බ්ලූ කොලර් වර්කින් පොපියුලේෂන් එකක් ඕනේ. සමහරවිට තව අවුරුදු කීපෙකින් එහෙම කට්ටියට වීසා ඕපන් කරයි. හැබැයි මන් හිතන්නේ එහෙම ජොබ් වලට ගොඩක් යන්නේ පිලිපීන් සයිඩ් එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ මොනව කරන්න කියල Europe යන්නද ඉතින්?

    අනිත් එක ඉතින් ඕස්ට්‍රේලියාවේ අගමැති වගේ ටෝක්ස් දුන්නට තාම ලංකාවේ ඉන්න උඹ හිතන දේ එච්චර කාටවත් වැදගත් නෑනේ :rofl:

    Lovtus කියන original ත්‍රෙඩ් එකෙත් තෝ හිටියා :rofl:
    Ah mata uba lagata awilla passport eka stamp karaganna amathaka una. Uba kiyana de wedagath wenna tho dan citizenship gattada kohe hari :lol:
    Monawa unath hitha yata wedanawa duru wela yanne na neda thoge :lol::lol:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    mama hithanne tax kapunama athata 4500 witara set wei maseta.

    ගෙවල් කුලී, අනිත් බිල්, වාහනේ වියදම් වගේ හෑම එකම ගෙවලා ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 3500 කින් වගේ මාසේ ගෙවා ගන්න පුලුවන්. ඒ කියන්නේ 70000 සෑලරි එකක් පවුලක් දුවවන්න හොදටම ඈති. ඒත් ඉතුරු කරන්න වෙන්නේ පොඩි ගාණක්.

    ඒ අතරේ පවුලේ ආදායම අඩු හින්දා centerlink එකෙන් යම් යම් සහන ගන්න පුලුවන්. දෑන් සමහර සහන ගන්න අවුරුදු 4 ක් ඉන්න ඕනේ පී ආර් අරන්. ටික ටික අනුන් මත යෑපෙන එක අඩු කරන් යන්නේ. ඉස්සර @1sam ලා ආපු කාලේ වගේ දෑන් ආතල් නෑ. ඒ කාලේ නම් අඩගහලා වඩා ගෙන අරන් තියෙන්නේ. මටත් එකෙම පොඩි චාන්ස් එකක් ආවා ලන්කාවෙදිම ජොබ් එක සෙට් වුන හින්දා. උන් වියදම් කරලා ගෙන්න ගත්තා

    සමහරු මේකේ යුරෝපය ගෑන කියලා තිබ්බා. යුරෝපේ අය දෑන් සෑහෙන්න ඔසී එනවා. එකක් තමා කාළගුණය, අනික ආදායම් සහ වෑඩි අවස්ථා තියෙන එක. කොහොම වුනත් මමත් යුරෝපෙට කෑමති. ඒත් සමහර හේතු (කාළගුණය, භාශාව ) හින්දා ඔසී යන්න තීරණය කලා. අනික ඔසී සිටිසන් ගත්තාට පස්සේ ඔය කොයි එකත් එකයි. ලන්කාවේ පාස්පෝට් එකෙන් රට යනවා වගේ නෙමේනේ.. කරදරයක් නෑ.

    කියන්න තියෙන එකම දේ තමා කොයි රටට ගියත් හොදට හොයලා බලලා යන්න කියන එක. කෑනඩා වල එහෙම සෙට්ල් වෙන්න ආන්ඩුවෙන් දෙන සපෝට් එක ඔසී වලට වඩා හුගක් හොදයි.. ඔසී හරි කෑනඩා හරි සිටිසන් දාගත්තා කියන්නේ ඉස්සරහාට ඔය රටවල් දේකේම ජීවත් වෙන්න පුලුවන් තත්වයක් එනවා. නිව් සීලන්ඩ් ඔසී වගේ සීන් එකක් එනවා. ලගදි වෙනස් වුන නීතියක් එක්ක නිවිසීලන්ඩ් එකෙක් ඔසී අවුරුදු 4 ක් හිටියොත් සිටිසන් ගන්න පුලුවන්.

    aparade uba nam apahu giye
    ------ Post added on Apr 30, 2023 at 11:48 AM

    උඹයි මමයි සෙට් වෙලා මොකෙක් හරි එකෙක්ට ඈරියා කියලා නම් පොඩි මතකයක් තියෙනවා 😂 😂 😂 😂 😂
    ------ Post added on Apr 30, 2023 at 11:49 AM
    3500 මදි නේද මචන්. NSW වල room එකට විතරක් 4 weeks at least 2000ක් යනවා. ලමයි දෙන්නෙක් ඉන්න පුළුවන් ගෙයක් ගන්න අඩුම ගානේ 4 weekly 800k වත් යයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    3500 මදි නේද මචන්. NSW වල room එකට විතරක් 4 weeks at least 2000ක් යනවා. ලමයි දෙන්නෙක් ඉන්න පුළුවන් ගෙයක් ගන්න අඩුම ගානේ 4 weekly 800k වත් යයි.
    @tarson nam 1500n innawa...rent gewala...kaala beela

    Tarson ko kiyala deepanko
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    student awith gamak gahaganna puluwan da? settle wenna neme. salli tikak hoyan yanna wage..
    මේ වගේ රටවල් වල මොඩල් එක තියෙන්නේ මචන් සල්ලි ඉතුරු කරන නෙමේ . ලයිෆ් එක එන්ජෝය් කරන්න. ඔයා ඒ කියන්නේ ජොබ් එකකට යන අය ගැන. එහෙම ගියාම ඉතුරු කරලා ලංකාවට යවන්න ඕනේ නේ.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    Ah mata uba lagata awilla passport eka stamp karaganna amathaka una. Uba kiyana de wedagath wenna tho dan citizenship gattada kohe hari :lol:
    Monawa unath hitha yata wedanawa duru wela yanne na neda thoge :lol::lol:
    ඉතින් උඹට ඇත්තටම Europe එන්න විදිහක් නෑනේ හා නැද්ද?

    ලංකාවේ ජෝබත් නැති වෙලා බැන බැන හිටපු IT course online කරලා එකත් හරි ගියේ නැති තැන exam කරලා හරි හමන් රස්සාවක් වත් නැතුව Australia යන්න කියල හිතන් ඉන්න උඹ එක්ක EU රටක PR තියන permanent job තියන අපිට කැරිම ඉරිසියයි හැබැයි :(
     
    • Haha
    Reactions: aggregate and EVC

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් උඹට ඇත්තටම Europe එන්න විදිහක් නෑනේ හා නැද්ද?

    ලංකාවේ ජෝබත් නැති වෙලා බැන බැන හිටපු IT course online කරලා එකත් හරි ගියේ නැති තැන exam කරලා හරි හමන් රස්සාවක් වත් නැතුව Australia යන්න කියල හිතන් ඉන්න උඹ එක්ක EU රටක PR තියන permanent job තියන අපිට කැරිම ඉරිසියයි හැබැයි :(
    Lol europe inna anthayekda tho :lol::lol:
    Man hithuwa dena talks wlaa hatiyata LA wala wath athi kiyala :lol:
    Ai ban godak europe inna anatha pons la Australia duwanna dagalanne me tike. Nikamata ahanne.Europe wage diwya loka wala citizenship daala Australia wage gobba ratawal walata duwanne ai ban ewaye local un pawa :lol:
     
    • Love
    Reactions: EVC

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    Lol europe inna anthayekda tho :lol::lol:
    Man hithuwa dena talks wlaa hatiyata LA wala wath athi kiyala :lol:
    Ai ban godak europe inna anatha pons la Australia duwanna dagalanne me tike. Nikamata ahanne.Europe wage diwya loka wala citizenship daala Australia wage gobba ratawal walata duwanne ai ban ewaye local un pawa :lol:

    එහෙම එන්න දඟලනවා කියල කියන්නත් ලංකාවේ අනාථ වෙලා ඉන්න උඹනේ ඉතින් :rofl:

    ඉතින් බයිලා ගැහුවට වැඩක් නෑනේ බං මං උඹ ගැන කිව්ව දේවල් හරිනේ? :lol: