1.එතකොට උගන්නපු ගුරුවරුන්ට පඩි, පංති කාමර , විද්‍යාගාර , එවට අවශ්‍ය බඩු , පුස්තකාල , අතිරේක සේවකයෝ. වතුර , විදුලි බිල් ... ඒවට ගෙව්වෙ බාප්පද දන්නෑ අනික අවුරුද්දට එක පාරක් නිල ඇදුම් රෙදි දෙනවනෙ. මෙයා නම් ගිහින් තියෙන්නෙ පළවෙනි පන්තියට විතරයි වගේ
2.බුරුවෝ ගුරුවරු දොස්තරල කෙලින්ම රටේ නිශ්පාදනයට...