අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මමත් ණයයි. ඒත්.. උඹලා රට ගැන හිතලා වැඩකරන්නෙ නෑ.. තමන්ගෙ බඩට ඉඳුල් ටිකක් වැටෙන එක විතරයි උඹලට ඕන.

    onna oka thamayi aththa kathaawa, ayi umba naya une? ka wenuwenda? oya naya walin berenna umba monawada karanna one? anna ewa tikak hithapan yaaluwa, mata me anduwa peralanna uwamanaawak nha, e ayata danenna deyak karanna maha janathaawa widiyata api ekathu wennayi one,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane mage deyiyo mage aadayam maargaya sillara badu wikineema

    api gaawata mesan baasta th weda dena minihage indala palath sbha manthre dakwaa minissu badu ganna enawa, anna e minissu badu ganna widiyenuti mama kiyanne ada rate minissu kanne bonne mehemayi kiyala
    හෙහෙ.. උඹ රැවටිලා... මොකද ලංකාවෙ සැබෑ දුප්පත්තු ඉන්නෙ බොහෝම ටිකයි.. අනිත් ය 80% ක තමන් දුප්පත් බව ලෝකෙට අඟවනවා.. ඔය ගොඩක් දුප්පත් අයට කන්න සල්ලි නැතිවුනාව්ට ෆෝන් වලට රීලෝඩ් දාන්න බයික්වලට පෙට්‍රල් ගහන්න ඇති තරම් සල්ලි තියෙනවා.. ලොල්.. දේශපාලකයොත් කරන්නෙ බොරුව හුඟක් මිනිස්සු කරන්නෙත් බොරුව... :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හෙහෙ.. උඹ රැවටිලා... මොකද ලංකාවෙ සැබෑ දුප්පත්තු ඉන්නෙ බොහෝම ටිකයි.. අනිත් ය 80% ක තමන් දුප්පත් බව ලෝකෙට අඟවනවා.. ඔය ගොඩක් දුප්පත් අයට කන්න සල්ලි නැතිවුනාව්ට ෆෝන් වලට රීලෝඩ් දාන්න බයික්වලට පෙට්‍රල් ගහන්න ඇති තරම් සල්ලි තියෙනවා.. ලොල්.. දේශපාලකයොත් කරන්නෙ බොරුව හුඟක් මිනිස්සු කරන්නෙත් බොරුව... :P

    :lol::lol::lol::lol: kaata mokata boru kalath badata boru karana minissu koheda gono inne? ane umbe mole
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    onna oka thamayi aththa kathaawa, ayi umba naya une? ka wenuwenda? oya naya walin berenna umba monawada karanna one? anna ewa tikak hithapan yaaluwa, mata me anduwa peralanna uwamanaawak nha, e ayata danenna deyak karanna maha janathaawa widiyata api ekathu wennayi one,
    බෑ. හොඳ මිනිස්සු ඉන්න රටක තමයි හොඳ ආන්ඩුවක් ඇතිවෙන්නෙ.. ඕක මේ ආන්ඩුවෙ වැරැද්දක් නෙමෙයි ලංකාවෙ දේශපාලන සංස්කෘතියෙ අවුලක්.. අන්න ඒක තමයි වෙනස් කරන්න ඕන.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12974073 said:
    රටේ සල්ලි කන්නේ කවුද කියල හැමෝම දන්නා
    අර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ මෙහෙ තියන්න නිකන් සල්ලි නාස්ති කරා
    පාඩු පිට ගුවන් සේවා දෙකක් තියාගෙන යනවා
    ඔය තියෙන්නේ අටේ සල්ලි කන ඒවා
    තව තැනක මම දැක්ක ඔයා කියල තියනවා ලක්ෂ දෙකක් ණයයි කියල
    2005 ඕක තිබුනේ අනු දාහයි :P:P:P:P
    ලොකු දේවල් නවත්තන්න කලින්... පොඩි දේවල් හදපන්...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මමත් ණයයි. ඒත්.. උඹලා රට ගැන හිතලා වැඩකරන්නෙ නෑ.. තමන්ගෙ බඩට ඉඳුල් ටිකක් වැටෙන එක විතරයි උඹලට ඕන.

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    උබ මම ගැන තාම හරිය දන්නේ නැහැ
    උබ මෙතන ආණ්ඩුව ගැන මහා ලොකුවට කෑ ගැහුවට උබලට වඩා අපි රට ගැන හිතනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    උබ මම ගැන තාම හරිය දන්නේ නැහැ
    උබ මෙතන ආණ්ඩුව ගැන මහා ලොකුවට කෑ ගැහුවට උබලට වඩා අපි රට ගැන හිතනවා
    රට ගැන හිතලද ආන්ඩුව පෙරලල රට අස්ථාවර කරන්න දඟලන්නෙ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලොකු දේවල් නවත්තන්න කලින්... පොඩි දේවල් හදපන්...

    ඒවා කරන්නේ ලොකු කට්ටියනේ
    ලොකු අය හැදෙන්න කලින් පොඩි එක හැදිලා ඉන්න එපාය
    අනේ හැබැට උබේ දිව නැමෙනවනේ මෙහෙම කියන්න
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රට ගැන හිතලද ආන්ඩුව පෙරලල රට අස්ථාවර කරන්න දඟලන්නෙ?

    දැන් එතකොට රට ස්ථාවර වෙලාද තියෙන්නේ.
    මචෝ ඉස්සරවෙලා ඇස දෙක ඇරලා පොඩ්ඩක් බලලා කතා කරපන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒවා කරන්නේ ලොකු කට්ටියනේ
    ලොකු අය හැදෙන්න කලින් පොඩි එක හැදිලා ඉන්න එපාය
    අනේ හැබැට උබේ දිව නැමෙනවනේ මෙහෙම කියන්න
    නෑ මම කිවුවෙ අනිත් උන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරදි හදාගන්න කියලයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    දැන් එතකොට රට ස්ථාවර වෙලාද තියෙන්නේ.
    මචෝ ඉස්සරවෙලා ඇස දෙක ඇරලා පොඩ්ඩක් බලලා කතා කරපන්.
    නොදමකිනන්.. අපි කතාකරන්නෙ මෙහෙමත් ගොබ්බයො එක්ක... ලොල්

    යකෝ මම කිවුවෙ ආන්ඩුව පෙරලුනාම රට අස්ථාවර වෙනවා කියලා මිසක් දැන් රට අස්ථාවර වෙනවා කියන එක..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නොදමකිනන්.. අපි කතාකරන්නෙ මෙහෙමත් ගොබ්බයො එක්ක... ලොල්

    යකෝ මම කිවුවෙ ආන්ඩුව පෙරලුනාම රට අස්ථාවර වෙනවා කියලා මිසක් දැන් රට අස්ථාවර වෙනවා කියන එක..

    මේ ආණ්ඩුව පෙරලුනත් නැතත් රට අස්ථාවරයි තමා. එක හංගන්න දෙයක් නෙමේ.
    උබ දන්නේ නැද්ද දන්නේ නැහැ අදටත් ලංකාව විදේශ නය මත යැපෙන රටක්
    රට ස්ථාවරනම් එහෙම වෙන්න බැනේ
    උබ තාම පොඩි වැඩියි
    ඉස්සරවෙලා ඉස්කෝලේ ගිහින් ඉදහනකෝ
    පස්සේ කතා කරමු දේශපාලනය ගැන
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ආණ්ඩුව පෙරලුනත් නැතත් රට අස්ථාවරයි තමා. එක හංගන්න දෙයක් නෙමේ.
    උබ දන්නේ නැද්ද දන්නේ නැහැ අදටත් ලංකාව විදේශ නය මත යැපෙන රටක්
    රට ස්ථාවරනම් එහෙම වෙන්න බැනේ
    උබ තාම පොඩි වැඩියි
    ඉස්සරවෙලා ඉස්කෝලේ ගිහින් ඉදහනකෝ
    පස්සේ කතා කරමු දේශපාලනය ගැන
    මම කතාකලේ ආර්ථික අස්ථාවරකම ගැන නෙමෙයි. මම කතාකලේ දේශපාලන අස්තාවරකම ගැන. පටලවගන්න එපා,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    e kiyanne un badu ganna town eke thiyana hema sillara kadetama yanawada? hema kadenma 250g wage badu aranda kema kanne? mokadda ban umba kiyanne?:lol::lol:
    ගොඩක් මිනිස්සු මාසෙටම ඕන බඩු එකපාර ගේන්නෙ නෑ... ටික ටික තමයි ගේන්නෙ.
     
    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    පිස්සු පුසා;12973639 said:

    කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
    ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
    :lol::lol::lol:
    මේකයි මචං මම නම් අනවශ්‍ය ලයිට් off කරන්න කියන කතාවට එකගයි. එහෙම off කරා කියල ඹය ඇමතිගෙ සාක්කුවට කීයක්වත් යන්නෙ නැ නෙ. දැන් තියන තත්වෙ හැටියට CEB එක අම්බානට පාඩු ලබනවා එක පියවන්නෙත් අපේ බදු වලින්. මේකෙන් රටට වෙන පාඩුවත් අඩු වෙනව, ගෙදර බිලටත් අඩුවෙනව, පරිසරයටත් හොදයි. මටනම් හිතාගන්න බෑ මිනිස්සු මේ අදහසට අකමැති ඇයි කියල :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකයි මචං මම නම් අනවශ්‍ය ලයිට් off කරන්න කියන කතාවට එකගයි. එහෙම off කරා කියල ඹය ඇමතිගෙ සාක්කුවට කීයක්වත් යන්නෙ නැ නෙ. දැන් තියන තත්වෙ හැටියට CEB එක අම්බානට පාඩු ලබනවා එක පියවන්නෙත් අපේ බදු වලින්. මේකෙන් රටට වෙන පාඩුවත් අඩු වෙනව, ගෙදර බිලටත් අඩුවෙනව, පරිසරයටත් හොදයි. මටනම් හිතාගන්න බෑ මිනිස්සු මේ අදහසට අකමැති ඇයි කියල :confused:

    අකමැති ඇයි කියලද ? ඕක එනකොට කිව්වෙ කොහොමද ... තාප විදුලි බලාගාරෙ හදල ඉන්දියාවටත් කරන්ට් එක දෙනව කියල :growl: ... අනික යකෝ අපි ලයිට් ඕෆ් කරන් ඉද්දි මහ එකාගෙ පුතාලට රෑට රගර් ගස්සන්න හොඳයි :angry:
     
    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    අකමැති ඇයි කියලද ? ඕක එනකොට කිව්වෙ කොහොමද ... තාප විදුලි බලාගාරෙ හදල ඉන්දියාවටත් කරන්ට් එක දෙනව කියල :growl: ... අනික යකෝ අපි ලයිට් ඕෆ් කරන් ඉද්දි මහ එකාගෙ පුතාලට රෑට රගර් ගස්සන්න හොඳයි :angry:

    මට මේක දිගටම ඇදගෙන යන්න ඕනි කමක් නෑ. එත් මේක කියන්න ඹ්නි
    1. මට මතක හැටියට ඉන්දියාවටත් ලයිට් දෙන්න පුලුවන් කිව්වේ මහවැලි යෝජනා ක්‍රමය ආරමභ කරපු අය, ඒ කාලේ හැටියට හිතල. අනික nuclear plants තියන ඉන්දියාවට මේ ගල් අගරු බලාගාරයෙන් ලයිට් දෙන්න පුලුවන් කියල විදුලි ඉංඡිනේරුවෙක් වෙන මේ ඇමති කිව්ව කියල විශ්වාස කරන්න අමාරුයි.
    2. මාත් රෑ තියන රගර් මැච් වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නෑ ඒත් මේ කයි තමන්ට බැරි වැරදි වැඩ නවත්තන්න කෑ ගහනවට වඩා පුලුවන් හරි දේ කරන එක වටිනව