1. LHasindu

    SLT patta slow wela

    ඔව් දාපන් බන්. හැමෝටම අවුල් දවස් වලට කම්ප්ලේන් දැන්මා කියලා එච්චර තේරුමක් වෙන එකක් නෑ බන්. උන් එතකොට ඔය වගේ ස්පීඩ් අඩු කරලා ගියොත්, හැමෝටම හැදෙන දවසට ආයේ කම්ප්ලේන් කරන්න වෙනවා. හැමෝටම අවුල් යන දවස් තුන හතරට ඩේටා කාර්ඩ් එකක්වත් දා ගන්න තමා වෙන්නේ
  2. LHasindu

    Nadeesha Hemamali

    නදීෂා හේමමාලීට සුපර් හොට් කිස් එකක්... දරාගන්නත් අමාරුද මන්දා :baffled::rolleyes: More - naluniliyo මේ කොල්ලා නං මාර ලක් කාරයා :)
  3. LHasindu

    පියුමි....... Hot

    monada
  4. LHasindu

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    නවලෝකේ වගේ ඒවගේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව විහිලුවට ගන්නේ නෑ මචන්. එයාලගෙන් බෙහෙත් ගන්න 10000ක් විතර යාවි. ඒත් හොඳට බෙහෙත් නියම කරාවි සම්පුර්ණ විස්තරේම කිව්වම. ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා!!!
  5. LHasindu

    පියුමි....... Hot

    :P hansamalige hansayoi kollayi nan dakala thiyenne. ita wada sara ekak thama leak wela na man hithanne.
  6. LHasindu

    මැණික්ගේ පරන ඒවා.....

    naluniliyo eketh thibuna manikge patta photos tikak. mewath thibuna wage mathakai
  7. LHasindu

    Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

    ගොඩක් අයට තියෙන ගැටළුවක්. ලයිට් නිවලා බැරි නං අඩු ගානේ ඇදට නෙට් එකක් වත් දාන් කරන දෙයක් කරහන් නොකර ඉන්න බැරිම නං පිට තැන් වලදී. අනිත් පැත්තෙන් නිරුවත කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ දෙයක් නෙවෙයි කියලා සමාජයට දැනුනා නං ඔය බය නැහැ එච්චර. බටහිර රටවල් වල උන්ට නං බයක් ඇත්තෙම නෑ වගේනේ කවුරු දැක්කත්
  8. LHasindu

    VIRUS HELP BAN ....

    recover kara ganna bari nan format karoth hondai ban virus eka darunu nisa. ube anan manan accounts hack wunoth oken thawa ledakne.
  9. LHasindu

    පියුමි....... Hot

    hansamali neweine
  10. LHasindu

    SLT patta slow wela

    thamath slow ban. disconnect wenawa vinadiyen vinadiyata wage
  11. LHasindu

    SLT patta slow wela

    පැති ගොඩකට අවුල් බන්. කොළඹ එහෙම නං අවුලක් ගියාම හදනවා ඇති ටග් ගාල.
  12. LHasindu

    SLT patta slow wela

    complain karala wadak na thama ban. දේශපාලඥයන්ගේ ගොට්ටොන්ටනේ ඕකේ ජොබ් දුන්නේ ඉස්සර ඉන්දම. ඉතින් කම්පැනියක් දියුණු වේවිද? ප්‍රයිවට් සෙක්ටර් එකට වැඩි අයිතියක් තිබුණු කාලේ සුපිරිම සර්විස් එකක් තිබුණු ආයතනයක් තමයි මේ තත්වෙට වැටිලා තියෙන්නේ දැන්.
  13. LHasindu

    SLT patta slow wela

    තාමත් පට්ට ස්ලෝ බන්. ඊයේ මේ පේජ් එකවත් ලෝඩ් කර ගන්න බැරි වුනා. ඒකයි රිප්ලයි එකක්වත් දාන්න බැරි උනේ. මුන්ගේ පම්පෝරිය නං අහස උසට. සර්විස් එක කානු පල්ලේ
  14. LHasindu

    SLT patta slow wela

    මේ ආච්චිගේ රෙද්ද හැම මාසෙකට පාරක්ම ගෑනියෙක්ට මෙන්සස් හැදෙනවා වගේ දවස් දෙක තුනක් ලෙඩ වෙනවා. එපා වෙනවා බන්
  15. LHasindu

    පියුමි....... Hot

    link ekak ewapan balanna. piumi kiwwama nobalath bane :P
  16. LHasindu

    SLT patta slow wela

    SLT patta slow welane ban dawas dekak thisse. mata witharada? ubalata adala nadda?:confused:
  17. LHasindu

    කිඩාරම් මල

    මිනිස්සු කිඩාරම් මල් මැරෙන්න කලින් කපලා දානවලු නේ ගඳ නිසා
  18. LHasindu

    Sri Lankan Sexy Model නිසදි

    awurudu 25 withara wage ban matath penne. isakole yana 9 wasare wage unta nan ithin naki kiyala hithenawa athi :)
  19. LHasindu

    කිඩාරම් මල

    සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කිඩාරම් මල ගොඩක් ගඳයිලු බන් මල මැරෙද්දි. ඇත්තද බොරුද දන්නේ නෑ :baffled:

    No contents