Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

DIGger

Member
May 18, 2016
689
74
0
අඩෝ, තරුණ කපල් එකක් අවහම උබලට මොනවද හිතෙන්නේ? මම කියන්නේ බැදපු නැති නමුත් අර සීන් එකට වගේ සෙට් වෙන්න වගේ පේන ජෝඩුවක්? උබලා කතා වෙනවද උබලා අතරේ? :baffled:
නැහැ මචන්
මම නම් ඉතින් එලකිරි එකේ පෝස්ට් බල බල ඉන්නවා උන් පොතේ sign කරලා ගිය වෙලේ ඉඳන් :D

උයන එකා උයනවා, ගොඩක් දෙනෙක් කෑම ඉල්ලුවෙ නැත්තම් එදාට කඩෙන් ගේනවා ඉල්ලපු උන්ට විතරක්
මම ඇරෙන්න තව 5යි වැඩ කරන්නෙ, උන් රෙස්ට් එකේ ඉන්නවා කුස්සිය පැත්තට වෙලා කයියක් ගහන්
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    නැහැ මචන්
    මම නම් ඉතින් එලකිරි එකේ පෝස්ට් බල බල ඉන්නවා උන් පොතේ sign කරලා ගිය වෙලේ ඉඳන් :D

    උයන එකා උයනවා, ගොඩක් දෙනෙක් කෑම ඉල්ලුවෙ නැත්තම් එදාට කඩෙන් ගේනවා ඉල්ලපු උන්ට විතරක්
    මම ඇරෙන්න තව 5යි වැඩ කරන්නෙ, උන් රෙස්ට් එකේ ඉන්නවා කුස්සිය පැත්තට වෙලා කයියක් ගහන්

    අනේ පල පල බොරු නොකියා :lol: :rofl: ඈ යකෝ තෝ එළකිරි එකේ කොල්ලෝ ටික බිල්ලට ගන්න නේද හදන්නේ? :angry:
     
    Fakemail

    Member
    May 20, 2016
    27
    10
    0
    ෆිල්ම් හෝල් ,වල බොක්ස් වලත් hidden කැමරා හයිකරපුවා අහුවෙලා තියේද උබලට?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මචන්
    එන තරමක් එන්නෙ කපල්
    තනියම ආවොත් අපිත් ඇහැ ගහන් ඉන්නෙ
    සාමාන්‍යයෙන් ඔය තනියම එන්නෙ වෙන වෙන මරිසි වැඩ කරන උන්
    ඇඳ උඩ හුජ්ජ කරලා කොට්ටෙට බොක දාලා යන අමුතු අසහනකාරයොත් එනවා
    ඒක නිසා තනියම එන උන්ගේ රූම්ස් බලලා තමා ID එක දෙන්නෙ :baffled:

    උබලගේ ටොයිලට් හරි නැතුව ඇති..:P නැත්තම් මොකටද ඇඳේ ඕව කරන්නේ :dull:
     
    • Like
    Reactions: DangerMan119

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අනේ පල පල බොරු නොකියා :lol: :rofl: ඈ යකෝ තෝ එළකිරි එකේ කොල්ලෝ ටික බිල්ලට ගන්න නේද හදන්නේ? :angry:
    කොහොමත් අම්චන් මම ඕක තියෙන තැන හරියටම කාටවත් කියන්නෙ නැහැ නෙ
    සමහරවිට දැනටම එළකිරි එකේ ගොඩක් උන් මෙතනට ඇවිත් ඇති
    අපි කෙල්ල ලොකුවට පේනවා නම් අයිඩෙන්ටි එක ඉල්ලන්නෙත් නැහැ
    ඒක නිසා ගොඩක් උන් එනවා වෙන ඒවට වඩා :love:

    Scat/Piss Fetish තියෙන කපල් එකක් ආවොත්? :rolleyes:
    අපෝ යකෝ මාව බය නොකර හිටපන්. ඊයා එදා අපි මෙට්ටෙත් විසික් කරා හෝදන්න අප්පිරිය නිසා. එදා ඉඳන් තමා තනියම එන උන් යන්න කලින් රූම් එක චෙක් කරන්න පුරුදු උනේ:baffled:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගොඩක් අයට තියෙන ගැටළුවක්. ලයිට් නිවලා බැරි නං අඩු ගානේ ඇදට නෙට් එකක් වත් දාන් කරන දෙයක් කරහන් නොකර ඉන්න බැරිම නං පිට තැන් වලදී.
    අනිත් පැත්තෙන් නිරුවත කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ දෙයක් නෙවෙයි කියලා සමාජයට දැනුනා නං ඔය බය නැහැ එච්චර. බටහිර රටවල් වල උන්ට නං බයක් ඇත්තෙම නෑ වගේනේ කවුරු දැක්කත්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,282
    113
    33
    ෆින්ලන්ඩ්
    ෆිල්ම් හෝල් ,වල බොක්ස් වලත් hidden කැමරා හයිකරපුවා අහුවෙලා තියේද උබලට?

    Kollupitiya Liberty 1y කැමරා හයිකරලා තියේ.

    Ath tama ahu una machang. Focues karana LIGHT 1a uda fix karala tiyenney.

    Unuth 1a apita hapenna behe ne bun. kiwu wahma 10 denek withara unge wata una.

    Thaniyen hitiya num margena hari marenna tibba.

    Un kiyanne security seen nisa lu. Kawuru hari BOX 1a aethule marala giyoth kiyala. Aethtma seen 1a num oka nemai... Un balanawa LIVE.

    nethtum mama dekka kiyala dekala aeliyata aenkotama 10k withara mawa wata kara gan nehe ne bun.

    hoda phone 1a king OPTICAL ZOOM karala wate pite balpun... IPhone 1y num sirawata kartha haki.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනිත් පැත්තෙන් නිරුවත කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ දෙයක් නෙවෙයි කියලා සමාජයට දැනුනා නං ඔය බය නැහැ එච්චර. බටහිර රටවල් වල උන්ට නං බයක් ඇත්තෙම නෑ වගේනේ කවුරු දැක්කත්

    එහෙම කියල කොහොමද යකෝ? :angry: කවද හරි උඹේ ළමයි වැල බලන කාලෙක උඹෙයි ගෑනිගෙයි ලීක් වෙච්ච වැලක් දැකපුවහම කොහොමද ආතල් එක? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම කියල කොහොමද යකෝ? :angry: කවද හරි උඹේ ළමයි වැල බලන කාලෙක උඹෙයි ගෑනිගෙයි ලීක් වෙච්ච වැලක් දැකපුවහම කොහොමද ආතල් එක? :eek:

    :lol::lol::lol:

    පු*ක හපන් මැරෙන්න වෙන්නේ....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    IDs illana places avoid karanna. Gadgets and apps nam sarthaka naha ban. Manuel check karana eka thamai kiyanne ithin. Wall Lamps, Ceiling Fan, TV Phone line, AC, Power outlets tiyena places gana thamai wadiyen balanna one.. Sinhalu ithin wireless use karanava kiyala hithanna amarui. Ehema karanava kiyala hithenava nam pocket radio ekak aran gihin on karala balanna emf walin radio interference sound eken aduraganna puluwan (Ara call ekak ganiddi radio eken enne sadde)
    Curtains and Drapes bima mattame tiyena rooms ganna epa.. Bathroom eke window ekath hodata wahalada balanna. Hotel staff ekath ekka case dagenna nathuwa tips hodata dunnama balu wada wenava tikak hari adu wenava kiyala hithila tiyenava Good luck :)
     
    Last edited:

    මචන් අපි ලයිසන් ගන්න කොටම එතනින් කියනවා අනිවාර්යයෙන් එකෙක්ගෙ අයි.ඩී එක ගන්න කියලා. ඉතින් මම නම් කොල්ලාගෙ අයි.ඩී ඉල්ලනවා කෙල්ලගේ ඕන නැහැ. කෙල්ල පොඩි පාට නම් ටිකක් අයි.ඩී බලනවා ඒත් ඒවා පොතේ ලියන්නෙ නැහැ. අයි.ඩී ඉල්ලන් නැති ඒවාට යන්න එපා ඒකකට ගිහින් පෝලිමක් එහෙම සෙට් උනොත් පොලිසි ගියත් උන්ට කියන්න පුළුවන් උඹ කෙල්ලව අරන් ආවා උන් ගෙස්ට් එකක් නෙමේ කියලා :D