ලකුණු ගහන්න ඕනේ තත්වයක් තිබුන එක ඌට excuse එකක් නෙවෙයි බන්. ඌ aggressive නෑනේ. ඒ හින්දා ඌ පුළුවන් විදියට බෝලෙට එක ගානේ ගිනියන්න තිබුනේ. ඔන චන්දි ඔය වෙලාවේ ගහන්න ගිහින් අවුට් වුනා නං excuse කරන්න පුළුවන්, මොකද ඌ වේගෙන් ගහන්න යන එකෙක් වේගෙන් ගහන්න ඕනේ තැනදී. තරංගට ඕපනින් චාන්ස් දෙන්න තිබුනා මීට...