සිරාවට මේ පාර වර්ල්ඩ් කප් එකත් ෆික්ස් කරයිද දන්නේ නෑ ICC එක. කී දෙනෙක් නං තහනම් කරාද වරල්ඩ් කප් ඔන්න මෙන්න තියලා ගියා පාර. ඒත් බැරි උනා ඕකුන්ට කප් එකක් දිනා ගන්න. වෙස්ට්ඉන්දිස්,පක්සිතාන්, බන්ග්ලාදෙස් හොඳම බොලර්ස් ලා තුන් දෙනා තහනම් කරා. ලංකාවේ හොඳම T20බැටා තහනම් කරා. හැමෝටම තේරිලා තියෙන්නේ. ඒත්...