1. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    not out gahanna wage mun hadanne
  2. LHasindu

    බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

    ඔය දේවල් පෘතග්ජන මිනිස්සු වෙන අපිට තව කෙනෙක්ට ඔප්පු කරන්න පුළුවන් දේවල් නං නෙවෙයි මචන් මට හිතෙන්නේ. අපි හිතේ ශ්‍රද්ධාව නං ඔය වගේ ෆොටෝස් දැකල ඇති වෙන්න පුළුවන්. ඒක නං ගොඩක් වටිනවා
  3. LHasindu

    .lk domain buy

    Good luck mcn!!!
  4. LHasindu

    .lk domain buy

    podi podi site, site name ekama business name ekata dala gaththu ayath man dakka issara. boru business name godak ewa. oya aththtama business ekak register karanawa nan eka prashanayk wena ekak na kiyala mata hithenne e namin gaththata. naththan oyage hari danna kiyana kenekge hari namata aran...
  5. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඔව් කලින්ට වඩා හොඳ වෙච්ච එක ගැන නං හැපී. වෙනදා වගේ එක දිගට වැල වගේ අවුට් වෙන්නේ නෑ දැන්. ඇනේ ගහන් ඇද ගෙන යනවා චන්දියි මතිව්සුයි පුළුවන් හැටියට. කුසලුත් කලින්ට වඩා ස්ටේබල්
  6. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    හොඳ බෝලින් ස්කොඩ් එකක් පෙනෙන මානෙක නෑ වගේ බන්. හේරතුයි මාලින්ගයි විතරනේ හිටියේ. දැන් ඒ දෙන්නත් නෑ ඉස්සරහට. ලක්මාල් කලින් මැච් එක කාපු හැටි මතක් වෙද්දී යකා නගිනවා. මොන යකාද බන් එහෙම ෆුල්ටොස් තොගයක් එවන්නේ හොඳටම යවන්න ඕනේ ඕවරේදී.
  7. LHasindu

    .lk domain buy

    මොන රෙද්දක්වත් නෑ බන්. අවුල් තමා. මොනා කරන්නද. අනිවාර්ය කියල තමයි කියන්නේ. පස්සේ වෙනස් වෙයිද දන්නේ නෑ. බිස්නස් නං බිස්නස් නේම් එකෙන් ගත්ත නං ඉවරයි කියලා මට හිතෙන්නේ
  8. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    කුසලුයි සේක්කුයි දෙන්නම හරියට ගැහුවේ නෑනේ අද. එකෙක් ෆාස්ට් ෆිෆ්ටියක් ගැහුවා නං ඇති. එච්චරයි අඩුවකට තිබුනේ අද. කලින්ට වඩා නං දැන් හොඳයි ලංකා ටීම් එක. ඒත් ඇටෑක් එක්ක දෙන්න තරම් තාම මදි
  9. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    වැඩක් නෑ වගේ බලල. අපේ උන් ගැහුවෙත් නෑ ඇති වෙන්න. බෝල් කරන්නෙත් නෑ කඩන්න. වාස් මාලිංග ගෙන් පස්සේ හොඳ පේසර් කෙනෙක් පෙනෙන තෙක් මානයක නෑ. මුරලිට සපෝර්ට් එකට නං ඕනේ තරන් ස්පිනර්ස් ආවා ගියා. ඒත් පෙසර්ස්ලා නං import කරන්නවත් වෙයි
  10. LHasindu

    .lk domain buy

    business eke namin gaththa nan hodai. business eke namin gaththath, oyage namata gaththath gaththe kage naminda kiyala public watenawa lk site eke. mukuth documents denna na. nic.lk eken domain eka illala online request karama, eyala email ekak ewanawa link ekak ekka domain register karanna...
  11. LHasindu

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    මගෙත් එනවා සැරින් සැරේ. ඉබේම හොඳ වෙනවා. TFS rep+++
  12. LHasindu

    Word Press Theme

    ඔය වගේ tv කතා තියෙන සයිට් නං ගොඩක් තියෙනවා දැකල තියෙනවා. තීම් ගැන නං දන්නේ මචන් වර්ඩ්ප්‍රෙස්. වර්ඩ්ප්‍රෙස් හොඳ තීම්ස් නං ගණන් බ්ලොග්ස්පොට් වලට වඩා දහ ගුණයක් විතර
  13. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඌ ස්ටේබල් මදි තමා. හැබැයි පොර උනන්දුයි අනිත් ප්ලේයර්ස්ලට වඩා තමන්ගේ තැන හදා ගන්න.
  14. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    සේක්කුගේ ස්කූල් ටීම් කාලේ ඉඳන්ම ඇග්රෙසිව් බැටෙක්. ඉඳල ඉඳල නෙලන එකෙක් නෙවේ. ඒ කාලෙත් ගැහුවේ පිට්ටනියෙන් එලියට බෝලේ විසි වෙන්න. චමින්ද වාස් ට නං තිබුනේ එක ෂොට් එකයි මැතිව්ස්ට වගේ. හැබැයි ඒක ගහන්න බෝලේ වැටුනොත් වාස් ගහනවා සුපිරියටම
  15. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    බැටාලගෙන් කුසලුයි චන්දියි මැතිව්සුයි විතරයි තාමත් තමන්ගේ ප්ලේස් එක තහවුරු කරන් ඉන්නේ ටීම් එකේ. තව දෙන්නෙක් වගේ හැදුනම ටීම් එකට ඇති වෙයි. දිල්ෂාන් නං දැන් නැතිවට කමක් නෑ අලුත් අයට තැන දීලා අයින් වෙලා.
  16. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    කැප්ටන් තමයි බන් ඕක කරන්නේ. අනිත් උන් උන්ගේ අයිඩියාස් කියනවා. ඒත් රෙස්පොන්සිබිලිටි එක අරන් ඕක ෆයිනලයිස් කරන්නේ කැප්ටන්. ඌට තමයි ටීම් එකේ ඒ වගකීම පැවරෙන්නේ. හරියට මොන බෝලර් ද ඊළඟට බෝල් කරන්න තෝරනවා වගේ. ඒකයි ඌට කැප්ටන් කියන්නේ. ස්කූල් ටීම් වල තමයි කොච් එළියේ ඉඳන් පිට්ටනිය මැද්දේ සෙල්ලන් කරන...
  17. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඒක ඇත්ත. එකෙක් ගහන්න ඕනේ. ඒ වුනාට චන්දියි මැතිව්ස්සුයි තමයි දැන් ටීම් එකේ පදම් වෙච්ච් බැට්ස්මන් ලගේ රෝල් එක ප්ලේ කරන්නේ. උන් ඉනිම ගොඩ නගන ඉනිම් ගහනවා මිසක් කෙළලා අරින්න යන්නේ නෑ. උන් තමයි දැන් අපට සන්ගගෙයි මහේලගෙයි රෝල් එක ප්ලේ කරන්නේ. ඔතනදි රන් එක ගත්ත එක නං කොහොමත් වැරදි. රිස්ක් එකක් ගන්න ඕනේ...
  18. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඌ මුලින් ආපු සිරිස් එකේද කොහේ සිරාවටම ප්ලේ කරා අනිත් උන් ෆේල් වෙද්දී. එතකොට අපේ උන් කතා කෙරුවේ මෙච්චර කල් මේ තරන් හොඳ එකෙක් ටීම් එකට එවන්නේ නැතිව සිලෙක්ටර්ස්ලා මොන ලබ්බක් කරාද කියලා. ඊට පස්සේ තමයි ටිකක් අනිත් උන් වගේම ෆේල් වෙන්න ගත්තේ උන්ගේ ලෙඩේ බෝ වෙලාද කොහේ මූටත්
  19. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඒ runout එකේදී චන්දිද කුසල් ද කෑ ගහල කිව්වේ යන් යන් ද එන්න එන්න ද කියලා? මට හොයා ගන්න බැරි උනා කවුද රන් එකට කතා කරේ කියලා
  20. LHasindu

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    Team management කැප්ටන්ට උඩින් ඇඟිලි ගහන්නේ එන්නේ නෑ batting line up එකට ලංකා ටීම් එකේ. කැප්ටනුයි senior players ල ඉන්නවා නං එයාලයි තමයි කතා කරලා ඒක වෙලාවට අනුව තීරණය කරන්නේ. විකට් යන විදියට කැප්ටන්ට පුළුවන් හිතෙන ප්ලේයර්ව දාන්න. coach වුනත් මොනවා හරි කියනවා නං කැප්ටන් හරහා තමයි කියන්නේ මැච් එකක...

    No contents