1. hariuda

    Pickme 3 Wheel.

    Ow ape appachchi gawa hitiya driverth dan ain wela pickme duwanne. U kiyanwa okkoma expenses ain karala 180k wage enawa kiyala. Car ekak thibba nam ita wada hoyanna puluwan lu. Habai ude indan raa wenakan ma eka thamai.
  2. hariuda

    bybit and binance pledge a $300,000 donation

    ඔව් red cross එකේ secretary ඉන්නේ අර හොර PhD අමිල කංකානම්ගේ.
  3. hariuda

    උබල ලංකාවෙ විතරද දැක්කෙ මේ වෙනකොට Thailand Indonesia Malaysia මේ වගේමයි

    ඊයේ airport එකේ baggage loading unloading සහ තව ground වැඩ ගොඩක් කරේ forces වල උන් airport and aviation එකේ උන්ට වතුර නිසා වැඩට එන්න විදිහක් නැති නිසා. SriLankan එකේ crew උන්ගේ ගෙවල් වලට ගිහින් pick කරලා උන්ව airport ගෙනාවෙත් army trucks වල මොකද උන්ගේ normal crew transport වලට වතුරේ යන බැරි නිසා.
  4. hariuda

    ශ්‍රී ලන්කන් ගුවන් නියමුවෝ සැබෑ දක්ෂයෝද

    ගොඩක් air force ඉඳන් ආව කට්ටිය ඉන්නවා. අනික් එක control tower එකෙන් clearance දුන්නේ නැත්තං කොහොමත් land කරන්න බෑනේ.
  5. hariuda

    Credit Card එකක් නැතුව I Phones ගෙවන්න

    මම දැක්කා dialog genie app එකේ තියෙනවා device loan හරි මොකක් හරි option එකක්. එකේ 200,000 වෙනකන් එකක් ගන්න පුළුවන්.
  6. hariuda

    චාමිකයගෙ කෑල්ල පයිලට් කෙනෙක්ලු

    Senadeera sister kenek ban. Akkala nangila thunama ekai. Muu gihin anala hondama kehel gahakata thama. Aye ithin galaweemak na okata.
  7. hariuda

    හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

    Uber තියෙනවා බං. මම ඊයේත් airport ඉඳන් ගෙදර අවේ ඒකක.
  8. hariuda

    Smart Watch

    Notifications can be distracting and a bit of a headache at times. so I switched to an Amazfit Helio strap. It’s similar to the Whoop band but without the subscription.
  9. hariuda

    තම්බියා ඩොලර් මිලියන 2ක් නැති කරගෙන 😕

    මූ නේද කලිනුත් රත්තරන් ගෙනත් එයාපෝට් එකේදී මාට්ටු උනේ?
  10. hariuda

    ධම්මිකගේ ඔපිස් එකේ කෙල්ලො

    Dinusha Bhaskaran. දැන් MD විදිහට ඉන්නේ.
  11. hariuda

    colombo lap eka thiyan weda karanna cafe ekak

    Tea avenue jawatte palayan. Un mukuth kiyanne na.
  12. hariuda

    තම ජනතාව මරා දැමූ පුද්ගලයා මහින්ද

    මූ නම් මාර ආතල් එකක් දෙන්නේ.
  13. hariuda

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    Crisis කාලේ ගියපු උන් ගොඩක් දැන් ආපහු එනවා නේද? මම දන්න consultant ලා තුන්දෙනෙක්ම UK & Aus ඉඳලා පවුල් පිටින් ලංකාවට අවා.
  14. hariuda

    ඩිජිටල් හැදුනුම්පත භයානකයි! - Dr Sumithra Manamperi

    Quoting RFK Jr, the genius who told people to skip measles meds and now the US is drowning in a measles outbreak. 👏👏
  15. hariuda

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    2008 Iphone 3g ඉඳන් 2022 iphone 11 වෙනකන් පාවිච්චි කරා. ඊට පස්සේ pixel 6 එකකට මාරු උනා. ඒදා ඉඳන් pixel තමා. දැන් 9 එකක් පාවිච්චි කරන්නේ.
  16. hariuda

    හොඳ මෙඩිකල් insurance එකක්

    ඔව්. ඒ facility එක හම්බ උනේ අවුරුදු දෙකක් ගියාට පස්සේ. දැන් නම් dental ඒවටත් තියෙනවා. මොනවද දැනගන්න ඕනි මචන්? මුන් මට Singapore වලදි heart case එකක් ඇවිත් ඒකේ hospitalization වලටත් ගෙව්වා.
  17. hariuda

    හොඳ මෙඩිකල් insurance එකක්

    මට නම් Softlogic තාම අවුලක් වෙලා නෑ. Premium එක 39500 per month for me and my wife.
  18. hariuda

    ගෙවල් හෙල්ප්

    Sripela nam chater. Mama danna ekek unta kiyala gedara hada ganna gihin dan u nadu kiyanawa arunta deepu 10 mil walata wechchi deyak na kiyala.
  19. hariuda

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    Dan brown ගේ secret of secrets ගන්න ඕනී.
  20. hariuda

    Dilan Exposed!!!

    අඩේ මාලක සිල්වත් ඉන්නවා. 😂😂

    No contents