තම්බියා ඩොලර් මිලියන 2ක් නැති කරගෙන 😕

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Despicable Me Lol GIF


    ඊළඟට සල්ලි නැති කරගන්නෙ අර බාබේඩෝස් ගිහින් සල්ලි හංගපු තම්බියා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව අල්ලා දෙවියන්ගේ බැතිමතෙක්ට සිදුවූ දෙයක් නිසා අපිට මේ ගැන වැරද්දක් කියන්න බෑ
     
    • Like
    Reactions: craabeysinghe

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මූ නේද කලිනුත් රත්තරන් ගෙනත් එයාපෝට් එකේදී මාට්ටු උනේ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,852
    15,247
    113
    Ara operation karapu Doctor ta thibunu naduwath aapu widiya heli karanna bari salli uge account eke thiyenawa kiyala.
    Duwa loku AL result ekak damma kiyala uuwa kare thiyan giya kattiya.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙහෙම වුනා වෙන්නත් බැරි නෑ.


    Public statement: දැවැන්ත මූල්‍ය වංචාවකට අහු වුනා. මට දැන් සල්ලි නෑ. මං අසරණයි. බදු ගෙවාගන්න බෑ. අහිංසකයි.

    Personal agenda: Money laundering/undial කරන කීපදෙනෙක් සෙට් කරගෙන අතිශය රහසිගතව තමන්ගෙ සල්ලි රටින් එලියට ඇදගන්නවා. ඉන් පස්සෙ උන් සමඟ කිසි ගණුදෙනුවක් කතාවක් නෑ. ඔය ඉහතින් කීව type public statement එකක් දෙනවා public media වලට.


    Easy money 💰 🤑 No tax. හම්බ කරපු හැටි ඔප්පු කරන්න ඕනත් නෑ.
     
    • Like
    Reactions: craabeysinghe