1. suranga84

    නැන්දම්මා

    මේ පළාතට එන්නෙ නෑ අවුසදහාමි ගොවි මහතා තම එළදෙනගෙන් කිරි දොවමින් සිටියදී කුලප්පු වූ හරකෙක් පිඹිමින් ඒ දෙසට දුවගෙන ආවේය. හේ කිසිදු කලබලයකින් තොරව කිරි දොවමින් සිටිනු දුටු ඔහුගේ බිරිය අගිදහාමි කෑ ගසා මෙසේ කීවාය. ”ඔය හරකා කුලප්පු වෙලා. ඉක්මනට ගෙට වරෙල්ලා” ”බයවෙන්ඩ එපා හාමිනේ. මේ එළදෙන...
  2. suranga84

    Scurvy මල්වර වෙලා

    32, Jubili Mawatha Wattalpola Panadura. Sri Lanka ඉහත ලිපිනයේ වාසයකරන මහේශ් වලතර aka scurvy ලිදෙන් වැටී මල්වර වීම නිමිත්තෙන් පවත්වන කොටහලු මංගල්‍යට එළකිරි වාසීන්ට සාදරයෙන් කරන ආරාධනාවයි මේ !! :love: අද දින පෝස්ට් 3000ක් දමා රතු කොටු 8කින් එළකිරියට ආතල් එකක් වී අකිලට ආදයමක්ද වී පානදුරේ අලි...
  3. suranga84

    London 2012 Olympics_specially for LK_DOOD

    just got from a mail. repost nam kata wahan balala paduwe hitapiyaw:rofl: වෙල්කම් කිව්වා ලන්ඩන් වලට:D:love: අපේ උන්ව මේකට යැව්වනම් කොහොමද:P :eek: මමත් කැමති මේකටනම්:yes: ඩූඩ් ට කෙලින්න ඕනි මේකකින්:rofl: ඩූඩ් වෙනුවෙන් මේක දැම්මේ:lol:
  4. suranga84

    ඒ මගේ නෝනා

    වැළකුණේ මොනවයින්ද? පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය. “පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?” සාදයට පැමිණ සිටි...
  5. suranga84

    චරිතය හොඳයි

    වැඩකරන වෙලාව නේද? රණසිංහ ඉතා මසුරු, ධනවත් ව්‍යාපාරිකයෙකි. දිනක් හේ තම නිවෙසේ ළිඳට ඇද වැටුණි. එම ශබ්දය ඇසී ළිඳ වෙත දුව ආ ඔහුගේ බිරිඳ දුටුවේ ළිඳ ඇතුළේ වූ මුලක අසීරුවෙන් එල්ලී සිටින තම සැමියාය. ’ඔය මුල හයියෙන් අල්ලගෙන ඉන්ඩ. මං වත්තේ වැඩ කරන අයට ටක්ගාලා අඬගහන්නං.’ ඇය කඩිනමින් තම සැමියාට...
  6. suranga84

    කොටියගේ යාළුවෙක්

    කොටියගේ යාළුවෙක් කාගෙ යාළුවෙක්ද? චන්ද්‍රසේන සහ පියල් එකම කාර්යාලයක වැඩ කළ මිතුරෝ දෙදෙනෙකි. පඩි දවසේ බාර් එකට ගොඩවැදී හීන් අඩියක් ගැසූ දෙදෙනා වල්පල් දොඩමින් නිවෙස් බලා යාමට පිටත්වූහ. ’උඹ කැලෑ පාරක තනියම යද්දී හදිස්සියෙම කොටියෙක් කඩා පැන්නොත් උඹ මොකද කරන්නෙ?’ පියල් සිනාසෙමින්...
  7. suranga84

    එළදෙන

    ආදරේ කාට ද? අවශ්‍යතා රාශියක් එක ගමනින් ම ඉටුකර ගැනීමේ අදහසින් නගරයට ආ සියදෝරිස් එහි ෆාමසියකට ගොඩ වී බෙහෙත් තුණ්ඩු දෙකක් එහි සේවකයකු හට දෙමින් මෙසේ කීවේ ය. ‘ඔය තුණ්ඩු දෙකේ බෙහෙත් වෙන වෙනම බෝතල් දෙකකට දාලා මොන බේත අපේ හාමිනේට ද මොන බේත එළදෙනට ද කියල පැහැදිලිව ලියලා දෙන්ඩ මහත්තයො. මොකෝ, මං...
  8. suranga84

    Activate Windows 7

    ගොඩක් දෙනෙක් වින්ඩොව්ස් 7 තමයි දැන් වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ. ඒත් වින්ඩොව්ස් 7 පාවිච්චි කරන්න ඉස්සෙල්ල ඒක ඇක්ටිවේට් කරන්න ඕනේ.:oo: ඒක හින්දා.... ප්‍රධාන වශයෙන් මේ ත්‍ර්ඩ් එකේන් වින්ඩොව්ස් 7 ඇක්ටිවේට් කරන ක්‍රම තුනක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා!!:love: Windows Loader Chew 7 RemoveWAT...
  9. suranga84

    සපෝට් එක

    සපෝට් එක එක් හරකකු නගුලට බැඳ ගුණසේන තම කුඹුරේ හාමින් සිටියේ නොනවත්වා මෙසේ කෑ ගසමිනි. ’හා... හා... ඇදපිය වයිරා... හරි.. හරි... උඹත් ඇදපන් පුල්ලියා. ඇදපන් පුතා... ඇදපන් හඳයා.’ තම බයිසිකලයෙන් ගුණසේන බැලීමට වේයන්ගොඩ ගොස් ඔහු කුඹුරේ බැව් අසා කුඹුරට ගිය ප්‍රනාන්දු ගුණසේන ගේ අඬහැරය අසා සිට...
  10. suranga84

    කලින් ලියපු විහිළු ආයෙත් ලියන්න ලැජ්ජා න&#3536

    කලින් ලියපු විහිළු ආයෙත් ලියන්න ලැජ්ජා න&#3536 මිල වැඩිවෙලා බන්දුල බෞද්ධාලෝක මාවතේ තම සේවා ස්ථානයට බොහෝ විට ගියේ බොරැල්ල හරහාය. එසේ යද්දී බොරැල්ල මංසන්ධියේ පදික වේදිකාවේ පුටුවක් මත වාඩිවී පනා විකුණන අංග විකල තරුණයකු ගේ දර්ශනය ඔහුගේ සිත සසල කළේය. තරුණයා වෙත ළංව ඔහුගේ කුඩා මේසය මත රුපියලක්...
  11. suranga84

    කංසා නිසා....වැවු බැම්ම මතදී දුටු සිහිනය

    කංසා නිසා....වැවු බැම්ම මතදී දුටු සිහිනය මට මේක මේල් එකකින් ආවේ. රිපෝස්ට් නම් සොරි:P පොඩි සර්ච් පාරක් දාලා බලද්දි මෙතන තිබ්බා. ඒකෙන් ගත්තේ:lol: වැවු බැම්ම මතදී දුටු සිහිනය දවසක් දා වැවු බැම්මේ සූස්තියක් උරණා විට දිය මත පාවෙන බුජුමක් මා නෙත ගැටුණා..! සරම ලියා ගොඩින් තියා අමුඩෙ...
  12. suranga84

    මතක නැතිදේ

    පිච්චුවේ මොනවද? විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ...
  13. suranga84

    අඳුරනවද ?

    උපුටා ගැනීම: ලක්බිම
  14. suranga84

    සිගරට් බොන/නොබොන උන්ට :(

    සිගරට් බොන/නොබොන උන්ට :( මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි :rofl: නම් ගම් මනඃකල්පිතයි:P ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය. ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා...
  15. suranga84

    කොයි පැත්තටද?.......යට පැත්තට

    කොයි පැත්තටද?.......යට පැත්තට මං කිව්වා නේද? ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. මහපාරෙන් බැහැර තැනක...
  16. suranga84

    ආදරේ කාටද?

    කොච්චර ඕනෙද, සුදු? ගිණුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිනිය වන අනුලාට තම ප්‍රධානියා ගේ උපදෙස් පරිදි විගණන වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය විය. එය සකස් කිරීමට අවශ්‍ය හාෆ් ෂීට්ස් ඇය සතු නොවූයෙන් ඇය වීරකෝන් අත ගබඩාවේ චÁද්‍රසිරි මහතාට මෙසේ සටහනක් ලියා යැවීය. ’සුදු කඩදාසි ටිකක් එවන්න.’ ’ඇයි වීරකෝන්, කෝ...
  17. suranga84

    ඉරිදාට කමණි

    විසඳුම ’ඈ බං සෝමවතී, උඹ අද තවත් ජෝග්ගුවක් කඩලා නේද?’ කුස්සියට ආ දීපානි ඇසුවේ අතුගාමින් සිටි මෙහෙකාරිය දෙස රවා බලමිනි. ’කමක් නෑ නෝනා, ඒකෙ අලාබෙ මගෙ පඩියෙන් කපා ගන්න.’ හිතුවක්කාර ගැහැනියක වන සෝමාවති තම ස්වාමි දුව දෙස නොබලාම කීවාය. ’උඹට මාසෙකට ගෙවන්නෙ රුපියල් හත්සිය පනහයි. ඔය ජෝග්ගුව...
  18. suranga84

    නැන්දම්මයි ලේලියි

    නැන්දම්මයි ලේලියි නැන්දම්මයි ලේලියි නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය. ’ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල.’ ’ඇයි කරුණක්කා එහෙම කිව්වේ?’ නන්දා ද සිනාසී ඇසුවාය. ’මං...
  19. suranga84

    ඌරු මස් කන්නේ නෑ!!

    ඌරු මස් කන්නේ නෑ!! මට මොකටද? වසන්තා සමඟ මුහුදු වෙරළේ තනිවූ මනෝ ඇගේ දෑත් තම දෑතින් පටලවා ගනිමින් මුහුණට මුහුණ ළං කොට ඇයට මෙසේ කීවේය. ”මගෙ හදවත මම ඔයාට පූජා කරනවා.” ”අපොයි එපා මනෝ. මම ඌරු මස් කන්නෙ නැහැනෙ.” වසන්තා කීවේ, ආරා ගිය තම පෙම්වතාගේ විසල් සිරුර දෙස බලමිනි. :growl: බයකට නෙමෙයි...
  20. suranga84

    මරණ දඬුවම

    ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු. (කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) :eek: ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු...

    No contents