ගොඩක් දෙනෙක් වින්ඩොව්ස් 7 තමයි දැන් වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ. ඒත් වින්ඩොව්ස් 7 පාවිච්චි කරන්න ඉස්සෙල්ල ඒක ඇක්ටිවේට් කරන්න ඕනේ.
ඒක හින්දා....
ප්‍රධාන වශයෙන් මේ ත්‍ර්ඩ් එකේන් වින්ඩොව්ස් 7 ඇක්ටිවේට් කරන ක්‍රම තුනක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා!!
1.Windows Loader
Windows Activation Technologies සමත් කිරිමට මෙමගින් හැකි Daz කියන පුද්ගලයා විසින් නිර්මාණය කර ඇති අතර මෙමගින් ආරක්ෂිත ආකාරයට වින්ඩොව්ස් 7 ඇක්ටිවේට් කරන්නත් එසේ ඇක්ටිවේට් කරන ලද වින්ඩොව්ස් 7 අප්ඩේට් කරන්නත් හැකියාව තියනවා. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ OEM විස්තරත් තමන්ගේ system properties වලට ඇතුලත් කිරීමට දෙන පහසුකම . 2011/06/26 දින මෙහි අලුත්ම වර්ශන් එක වන 2.0.4 නිකුත් කර තිබෙනවා.
ඩවුන්ලෝඩ් ලින්ක්
Version 2.0.4 (06/26/2011)
2. Chew7

ඒක හින්දා....
ප්‍රධාන වශයෙන් මේ ත්‍ර්ඩ් එකේන් වින්ඩොව්ස් 7 ඇක්ටිවේට් කරන ක්‍රම තුනක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා!!

- Windows Loader
- Chew 7
- RemoveWAT
1.Windows Loader
ඩවුන්ලෝඩ් ලින්ක්
Version 2.0.4 (06/26/2011)
Code:
[URL]http://www.datafilehost.com/download-ad820184.html[/URL]
2. Chew7
windows loader තරම් නොවුනට මේ ටූල් එකත් වින්ඩොව්ස් 7 ඇටිවේට් කරන්න ප්‍රසිද්ධයි. මෙහි තියන අනිත් විශේෂත්වය වන්නේ windows loader වල ඇක්ටිවේට් කිරීමට නොහැකී වින්ඩොව්ස් 7 වර්ශන් පවා ඇක්ටිවේට් කිරීමයි.
ඩවුන්ලෝඩ් ලින්ක්
3. RemoveWAT
Remove Windows Activation Technologies කියන අදහස RemoveWAT තුල ගැබ්ව තිබෙනවා. මෙහිදී සිදුවන්නේ වින්ඩොව්ස් 7 වල ඇති Windows Activation Technologies නමින් හදුන්වන කොටස ඉවත් කිරීමයි. මෙමගින් වින්ඩෝස් ඇක්ටිවේට් කිරිමක් නොව එම කොටස ඉවත් කිරීමක් පමනක් සිදුවන නිසා මයික්රොසොෆ්ට් ජෙනුවින් යනුවෙන් සදහන් ලාංඡනය System Properties වල දක්නට නොලැබේ. ඒවගේම දැනට මාට්ටු වෙලා නම් ඉතින් මේ ක්‍රමේ තරම් හොද එකක් නෑලු!!
ඩවුන්ලෝඩ් ලින්ක්
Code:
[URL="http://www.datafilehost.com/download-81c7af52.html"][B]http://www.datafilehost.com/download-81c7af52.html[/B][/URL]
Remove Windows Activation Technologies කියන අදහස RemoveWAT තුල ගැබ්ව තිබෙනවා. මෙහිදී සිදුවන්නේ වින්ඩොව්ස් 7 වල ඇති Windows Activation Technologies නමින් හදුන්වන කොටස ඉවත් කිරීමයි. මෙමගින් වින්ඩෝස් ඇක්ටිවේට් කිරිමක් නොව එම කොටස ඉවත් කිරීමක් පමනක් සිදුවන නිසා මයික්රොසොෆ්ට් ජෙනුවින් යනුවෙන් සදහන් ලාංඡනය System Properties වල දක්නට නොලැබේ. ඒවගේම දැනට මාට්ටු වෙලා නම් ඉතින් මේ ක්‍රමේ තරම් හොද එකක් නෑලු!!
ඩවුන්ලොඩ් ලින්ක්
සන්සන්දනය කිරීම
ඉහත සදහන් කරන ලද ටූල්ස් වල ඇක්ටිවේට් කිරීමට ඇති හැකියාව පිලිබද සංසන්දනයක්
Code:
[URL]http://www.mediafire.com/?mtfoxwzwzyz[/URL]
ඉහත සදහන් කරන ලද ටූල්ස් වල ඇක්ටිවේට් කිරීමට ඇති හැකියාව පිලිබද සංසන්දනයක්
Disclaimer
ඉහත සදහන් වන කිසිදු ලින්ක් වල ඇති දෑ එකක් මා විසින් අප්ලෝඩ් කර ඇති දෑ නොවන අතර. බොහෝ ලින්ක් ඉහත සදහන් ටූල් වල නිල ත්‍ර්ඩ් වලින් උපුටාගෙන ගෙන ඇත.
forums.mydigitallife.info
Last edited:
සුරංග දාලා වගේ thread එකක්.

(