ඒ උන්ගේ සංස්කෘතිය බන් :( මොනවා උන්ත් ඌ ඕනා තරම් නොකිය කියලා තියෙනවා ඌ ඒ ජීවිතේට අකමැති බව ඌ ඒක ගැන සතුටු නැහැ.. උගේ හොද පැත්ත ගැන ගොඩක් උන් කතා කරන්නේ නැහැ බන් .. උගේ සංගීතය සුපිරි උඹ විස්වාස කොරයිද දන්නැ මම විනාඩි ගාණකට ඉස්සරත් උගේ සින්දුවක් ඇහුවා Representin :) ඌ හිටියානම් ... මාර වෙනසක්...