අපිටත් ඉතින් ඕකම තමා වෙන්නෙ. 1981 දි 1,121,717 උනු මුස්ලිම් ජනගහනය 2012 දි 1,967,523 ක් වෙලා (විකිපීඩීයා එකේ විදියට). ඒ කියන්නෙ මුස්ලිම් ජනගහනයෙන් බාගයක්ම වගේ ඉන්නෙ 1981න් පස්සෙ ඉපදුන අය. ඉලක්කමෙන් වැඩි උනාට සින්හල ජනගහනයෙන් තුනෙන් දෙකකටත් වඩා ඉන්නෙ 1981ට කලින් ඉපදුනු අය, ඉතින් හිතාගනිල්ලකො...