දුකම වළඳා ජයගැනීම
අද 48 වැනි වියේ පසුවන ජෝති රෙඞ්ඩි, දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක, දෙවැනියා ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ නරසිම්හුලා ගුඩෙම් නමැති ගම්මානයේදීය. ගොවිතැන ජීවනෝපාය කරගත් ඇගේ පියාට දරු පවුල නඩත්තු කිරීම පිණිස ප්රමාණවත් ආදායමක් කිසිවිටෙකත් නොලැබුණු හෙයින්, ජෝති සහ තම බාලම දියණිය...