පුළුවන් තරම් Offset ප්‍රින්ට් කරන වැඩ වලදී coreldraw හරි illustrator හරි පාවිච්චි කරන්න බලපන්. එතකොට manual, black overprint කරන්න ඕනෙ
වෙන්නෙ නැහැ. color separation වලදී auto වෙනවා. photoshop කරාම
තමයි ඔය ප්‍රශ්නෙ එන්නේ. පෝස්ටර් එකක් වගේ නම් background එක photoshop කරල text ටික කොරල්...