යාලු මගෙ ඩයලොග් ටීවී connection එකක් තියනවා. ඒක මට ශෙයාකරගන්න ඕනෙ තව ටීවී එක දෙක කින් බලන්න. (එකම ගෙදර එකවෙලාවෙ වෙනස් චැනල් බලන්න.) ඒ ගැන දන්න අය කියන්න. පබ්ලික් බැරිනම් පී එම් කරන්න.
බැරුව ඇති නේද..
හැබැයි එකම චැනල් ටික බලනවනන් කේබල් එක අවුට්පුට් දෙකට කඩල පුලුවන් ඇති.. මම ට්‍රයි කරලනන් නැහැ
තව decoder box එකක් ගන්න වෙනව උන්ට කියල. නැතිනම් එකම channels තමයි බලන්න වෙන්නෙ
බොක්ස් දෙකක් ගන්න සල්ලි වියදම් කරනවට වඩා කනෙක්ෂන් වෙන වෙනම ගන්න එක ලාභයිඑතකොට connection දෙකකට පේකරන්න වෙනවා නේද මචං.
මට දැනගන්න ඕනෙ එක connection එකකින් වැඩේ කරගන්න විදිහ.
