වෙන්දිසි කළ වාහන

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    වෙන්දිසි කළ වාහන

    මචන් මේ මගේ යාලුවෙක් ධිවර අමාත්‍යංශයේ වෙන්දේසියකින් ඩබල් කැබ් එකක් අරගෙන...
    ඩොකියුමෙන්ට් ටික තියෙනවා ..මේක භාවිතයෙන් අයින් කරපු එකක්...එත් ඉතිං වැඩක් ගන්න පුළුවන් (56-****)..හැබැයි එකේ පොත දීලා නැහැ ..ආර්.එම්.බි එකෙන් පොත හදා ගන්න පුළුවන් ද ? කොහොමද වැඩේ කරගන්නේ ..දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකෝ....
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යාළුවා ගත්තේ භාවිතයෙන් ඉවත් එකක් කිව්වේ අබලි ද්‍රව්‍ය වලට යන එකක් නම් ඒවාට පොත් දෙන්නේ නැහැ

    එහෙම එකක් නෙවේ නම් වාහනේ සියලු අඩුපාඩු හදාගන්න මේකට මාස 6ක් හිමිවෙනවා හැම light එකක්ම horn එක viper මෙකි නොකී සියලු දේ වැඩ කරන්න ඕනේ paint එක ටයර් හොදට තියෙන්න ඕනේ එන්ජිම තෙල් බහින්නේ නැතිව දුම ගොඩක් නොයෙන විදියට තියෙන්න ඕනේ එහෙම සියල්ල සම්පුර්ණ නම්

    1. වාහනේ පොත (පොත නැතත් අනිත් ටික ඕනේ) auction එකෙන් ගත්ත බිල, ධිවර සංස්ථාවෙන් දුන්න ලියුම mta6 කොළ ටික අරන් නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්‍රාන්ච් එකෙන් බර කිරන්න order එකක් ගන්න ඕන (order එක වේරහැර, නුවර, හම්බන්තොට, කුරුණෑගල හෝ rmv ඔෆිස් එකක් තියෙන උබලට ලග තැනකට දාගන්න පුළුවන්)

    2. බර කිරන්න අරන් ගියාම වාහනේ පරික්ෂා කරනවා වේරහැර ඇරෙන්න අනිත් තැන් වලට යනවා නම් එළියේ පාලම් තරදියකට දාලා බර කිරාගෙන ලියවිල්ල අරන් යන්න මොකද වේරහැර විතරයි පාලම් තරාදියක් තියෙන්නේ බර කිරන්න (වාහනේ සියලුම අංග පරික්ෂා කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒක තීරණය වෙන්නේ ඒ වෙලාවට ඉන්න examiner අතේ හොද එවුන් හරිම අඩුයි කොහෙන් හරි අඩුපාඩු හොයන් චාටර් කරවනවා ගාන කපන්න ගිහින්ම බලපන්)

    අමතක උනා බර කිරන්න යනකොට එන්ජින් නම්බරේ චැසි නම්බරේ හොදට පෙන්න සුද්ද කරගෙන යන්න රෙදි කෑල්ලක් වලි කොලයක් වතුර ටිකක් අතේ තියාගෙන යනවා නම් හොදයි.

    තව දෙයක් එන්ජිම වෙනස් කරා නම් පාට වෙනස් කරා නම් නාරාහේන්පිට rmv එකේ ඉස්සරහම තියෙන ෆෝම් කවුන්ටරෙන් සංශෝදන ෆෝම් එක ඉල්ලන් පුරවන් යන්න පොත නැත්නම් දෙවැනි පොතක් ඉල්ලන ෆෝම් එකක් තියෙනවා එකත් ඉල්ලන් පුරවන් යන්න.

    මතක ඇතිව වාහනේ original එන ටයර් සයිස් එක දාගෙන යන්න. tinted, alloy wheels බැලුම් ටයර් එහෙම දාගෙන නොයන තරමට හොදයි (ඒවා දාලා යනවානම් සංශෝදන ෆෝරම් එකක් පුරවන් යන්න කරපු වෙනස්කමට අදාලව හැබැයි examiners ලා එක්ක සංශෝදන වැඩේ වාතයි හොදේ

    3. බර කිරන්න ගියාම වේරහැර නම් කවුන්ටරයක් තියෙනවා සල්ලි ගෙවන්න අනිත් rmv office තියෙන්නේ දිස්ත්‍රික් කච්චේරියේ එකේ බැංකුවකට සල්ලි බදින්න ඕනේ රු. 500ක්ද කොහෙද ඊට පස්සේ වාහනේ බලලා මොකුත් අවුල් නැත්නම් රිසිට් එකක් දෙනවා එක අරන් නැවත නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්‍රාන්ච් ඒකට අර මන් පෙර කියපු සියලු ලියවිලි සමග බර කිරලා ලැබුණ රිසිට් එකත් අරන් යන්න එතැනදී වාහනේ විස්තර අඩංගු ලියවිල්ලක්
    (බර කිරද්දී බලල ලකුණු කරගන්න දේවල් ඒ වෙලාවේ අපේ අතට දෙන්නේ නැහැ ඒවා තැපෑලෙන් rmv නාරාහේන්පිට යනවා බර කිරපු රිසිට් එක දුන්නාම ඒවා අපිට දෙනවා)

    4. ඔය සියලු ලියකියවිලි දැන් ට්‍රාන්සර් ෆෝම් ටිකත් එක්ක වාහනේට අදාළ පැවරුම් කවුළුව වෙතට අරන් යන්න (මේ වාහනේ කැබ් එකක් නිසා දිත්ව කාර්ය පැවරුම් කවුළුව පහල තට්ටුවේ තියෙන්නේ)
    උබේ යාළුවගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් පදිංචි ප්‍රදේශයේ ග්‍රාමයාට කියලා හෝ ඒ ප්‍රදේශයේ jp කෙනෙක්ට කියලා සහතික කරගෙන අරන් යන්න තව අයිඩෙන්ටි එකේ ෆොටෝකොපි එකකුත් සහතික කරන් යන්න. auction එකෙන් සල්ලි බැදලා වාහනේ ගත්ත දවසේ ඉදන් මාස 6ක් ඉක්මවලා නැත්නම් දඩ නැහැ නැත්නම් දවසට 100 ගානේ ගහනවා ඊට අමතරව නොර්මල් ට්‍රාන්සර් එකකට යන ගාන බැදලා ලියවිලි ටික බාර දුන්නාම මාස 2කින් හෝ 3කින් උබලා දුන්න ලිපිනයට පොත ලියාපදිංචි තැපෑලෙන් ඒවි. :yes:

    ට්‍රාන්සරේ දාන දවසට වලංගු ලයිසන් එකේ original එකයි එකේ ෆොටෝකොපි එකකුයි අරන් පලයන් මතක ඇතිව

    ම්හ්හ් ඔය ටික තමා කරන්න තියෙන්නේ ලියන්නත් හෙන කට්ටක් කෑවා හැබැයි මිට වඩා සිය දහස් ගුණයක කට්ටක් ඔය වැඩ ටික කරගන්න යනවා දන්නවනේ ආණ්ඩුවේ office වල තත්වේ උබලගේ වෙලාව හොද වුනොත් ඔය මන් කිව්ව සියලු දේ කරගෙන ගියොත් සමහර විට හැමදේම ලේසියෙන් වෙන්න පුළුවන් හැබැයි මටවත් එහෙම ලේසියෙන් ගන්න හම්බෙලා නැහැ. :sorry:

    හැබැයි සල්ලි විසි කරන්න පුලුවන්නම් ගෙදර ඉදන් ඕවා කරගෙන ට්‍රාන්සර් එකත් දවසින් දාන්න ක්‍රමත් තියෙනවා ඔන්න්..... ;) :shocked: :yes: :cool:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Good explain,

    Machan, leasing iwara wuna vehicle ekaka Absolute owner tiyennew lease company ekata. Eka thamange name ekata change karanne kohomada ? ( lease company eken deepu final letter eka tiyenawa )

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ammo ban naaki wela thiyei me wada okkoma karaganiddi
    thanks machan :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    yako potha nathuwa aran thiyenne mona ehekatada? :dull: anika owata aluthen enne maha kujeetha english numbers, dakka gaman note wenawa ne abnormal kiyala, ita passe wikunaganna giya dawasaka loweth nathi kattak kanna wenne :baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    avatar513648_2.gif
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    යාළුවා ගත්තේ භාවිතයෙන් ඉවත් එකක් කිව්වේ අබලි ද්‍රව්‍ය වලට යන එකක් නම් ඒවාට පොත් දෙන්නේ නැහැ

    එහෙම එකක් නෙවේ නම් වාහනේ සියලු අඩුපාඩු හදාගන්න මේකට මාස 6ක් හිමිවෙනවා හැම light එකක්ම horn එක viper මෙකි නොකී සියලු දේ වැඩ කරන්න ඕනේ paint එක ටයර් හොදට තියෙන්න ඕනේ එන්ජිම තෙල් බහින්නේ නැතිව දුම ගොඩක් නොයෙන විදියට තියෙන්න ඕනේ එහෙම සියල්ල සම්පුර්ණ නම්

    1. වාහනේ පොත (පොත නැතත් අනිත් ටික ඕනේ) auction එකෙන් ගත්ත බිල, ධිවර සංස්ථාවෙන් දුන්න ලියුම mta6 කොළ ටික අරන් නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්‍රාන්ච් එකෙන් බර කිරන්න order එකක් ගන්න ඕන (order එක වේරහැර, නුවර, හම්බන්තොට, කුරුණෑගල හෝ rmv ඔෆිස් එකක් තියෙන උබලට ලග තැනකට දාගන්න පුළුවන්)

    2. බර කිරන්න අරන් ගියාම වාහනේ පරික්ෂා කරනවා වේරහැර ඇරෙන්න අනිත් තැන් වලට යනවා නම් එළියේ පාලම් තරදියකට දාලා බර කිරාගෙන ලියවිල්ල අරන් යන්න මොකද වේරහැර විතරයි පාලම් තරාදියක් තියෙන්නේ බර කිරන්න (වාහනේ සියලුම අංග පරික්ෂා කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒක තීරණය වෙන්නේ ඒ වෙලාවට ඉන්න examiner අතේ හොද එවුන් හරිම අඩුයි කොහෙන් හරි අඩුපාඩු හොයන් චාටර් කරවනවා ගාන කපන්න ගිහින්ම බලපන්)

    අමතක උනා බර කිරන්න යනකොට එන්ජින් නම්බරේ චැසි නම්බරේ හොදට පෙන්න සුද්ද කරගෙන යන්න රෙදි කෑල්ලක් වලි කොලයක් වතුර ටිකක් අතේ තියාගෙන යනවා නම් හොදයි.

    තව දෙයක් එන්ජිම වෙනස් කරා නම් පාට වෙනස් කරා නම් නාරාහේන්පිට rmv එකේ ඉස්සරහම තියෙන ෆෝම් කවුන්ටරෙන් සංශෝදන ෆෝම් එක ඉල්ලන් පුරවන් යන්න පොත නැත්නම් දෙවැනි පොතක් ඉල්ලන ෆෝම් එකක් තියෙනවා එකත් ඉල්ලන් පුරවන් යන්න.

    මතක ඇතිව වාහනේ original එන ටයර් සයිස් එක දාගෙන යන්න. tinted, alloy wheels බැලුම් ටයර් එහෙම දාගෙන නොයන තරමට හොදයි (ඒවා දාලා යනවානම් සංශෝදන ෆෝරම් එකක් පුරවන් යන්න කරපු වෙනස්කමට අදාලව හැබැයි examiners ලා එක්ක සංශෝදන වැඩේ වාතයි හොදේ

    3. බර කිරන්න ගියාම වේරහැර නම් කවුන්ටරයක් තියෙනවා සල්ලි ගෙවන්න අනිත් rmv office තියෙන්නේ දිස්ත්‍රික් කච්චේරියේ එකේ බැංකුවකට සල්ලි බදින්න ඕනේ රු. 500ක්ද කොහෙද ඊට පස්සේ වාහනේ බලලා මොකුත් අවුල් නැත්නම් රිසිට් එකක් දෙනවා එක අරන් නැවත නාරාහේන්පිට rmv එකේ ටෙක්නිකල් බ්‍රාන්ච් ඒකට අර මන් පෙර කියපු සියලු ලියවිලි සමග බර කිරලා ලැබුණ රිසිට් එකත් අරන් යන්න එතැනදී වාහනේ විස්තර අඩංගු ලියවිල්ලක්
    (බර කිරද්දී බලල ලකුණු කරගන්න දේවල් ඒ වෙලාවේ අපේ අතට දෙන්නේ නැහැ ඒවා තැපෑලෙන් rmv නාරාහේන්පිට යනවා බර කිරපු රිසිට් එක දුන්නාම ඒවා අපිට දෙනවා)

    4. ඔය සියලු ලියකියවිලි දැන් ට්‍රාන්සර් ෆෝම් ටිකත් එක්ක වාහනේට අදාළ පැවරුම් කවුළුව වෙතට අරන් යන්න (මේ වාහනේ කැබ් එකක් නිසා දිත්ව කාර්ය පැවරුම් කවුළුව පහල තට්ටුවේ තියෙන්නේ)
    උබේ යාළුවගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් පදිංචි ප්‍රදේශයේ ග්‍රාමයාට කියලා හෝ ඒ ප්‍රදේශයේ jp කෙනෙක්ට කියලා සහතික කරගෙන අරන් යන්න තව අයිඩෙන්ටි එකේ ෆොටෝකොපි එකකුත් සහතික කරන් යන්න. auction එකෙන් සල්ලි බැදලා වාහනේ ගත්ත දවසේ ඉදන් මාස 6ක් ඉක්මවලා නැත්නම් දඩ නැහැ නැත්නම් දවසට 100 ගානේ ගහනවා ඊට අමතරව නොර්මල් ට්‍රාන්සර් එකකට යන ගාන බැදලා ලියවිලි ටික බාර දුන්නාම මාස 2කින් හෝ 3කින් උබලා දුන්න ලිපිනයට පොත ලියාපදිංචි තැපෑලෙන් ඒවි. :yes:

    ට්‍රාන්සරේ දාන දවසට වලංගු ලයිසන් එකේ original එකයි එකේ ෆොටෝකොපි එකකුයි අරන් පලයන් මතක ඇතිව

    ම්හ්හ් ඔය ටික තමා කරන්න තියෙන්නේ ලියන්නත් හෙන කට්ටක් කෑවා හැබැයි මිට වඩා සිය දහස් ගුණයක කට්ටක් ඔය වැඩ ටික කරගන්න යනවා දන්නවනේ ආණ්ඩුවේ office වල තත්වේ උබලගේ වෙලාව හොද වුනොත් ඔය මන් කිව්ව සියලු දේ කරගෙන ගියොත් සමහර විට හැමදේම ලේසියෙන් වෙන්න පුළුවන් හැබැයි මටවත් එහෙම ලේසියෙන් ගන්න හම්බෙලා නැහැ. :sorry:

    හැබැයි සල්ලි විසි කරන්න පුලුවන්නම් ගෙදර ඉදන් ඕවා කරගෙන ට්‍රාන්සර් එකත් දවසින් දාන්න ක්‍රමත් තියෙනවා ඔන්න්..... ;) :shocked: :yes: :cool:

    GREAT share. TFS
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    thanks bro... good explanation .. rep added