එක එක දේවල් කරන්න කලින් සුදුසුකම් තියෙන doctor කෙනෙක්ව හම්බෙන්න. අනික් මොනවාහරි රෝග ලක්ෂණ එක්ක බලලා test මොනවාහරි කරන්න දෙයි නැතිනම් බෙහෙත් දෙයි. සාමාන්‍යයෙන් zma, biotin, multivitamin supplement හොඳයි. ඒත් කොන්ඩෙ යන්න හේතු වෙන alopecia areata වගේ දේවල් ඒකෙන් හරියන්නෑ. ඒ නිසා doctor කෙනෙක් හම්බෙන්න.