මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..
ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.
දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න...