ඔෆිස් එකෙ ගොඩක් අයගේ එක්කො හස්බන්ඩ්,එහෙම නැත්නම් වයිෆ් ,අක්කා, කවුරු හරි පොසිටිව්...
මම හැමදාම ඔෆිස් ආවේ නෑ..එත් හැමදාම ඔෆිස් ආව කෙනෙක් අද කන්ටැක් උනා..පොර කලින් ගියා අද..ගිය සතියේ ආව අයගෙන් සමහරක් පොසිටිව් නිසා.
මාත් ඇන්ටිජෙන් ටෙස්ට් එකක්වත් කරගන්නද කියාලා බැලුවේ..බයයි බං..ගෙදර අය ගැන...