~~~~ සද කඩා කෑ මිනිසුන් ...~~~~

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ~~~~ සද කඩා කෑ මිනිසුන් ...~~~~

    සද කඩා කෑ මිනිසුන් ගැන මෙතැනින් බලන්න :angry:

    http://chami4u.blogspot.com/2012/09/blog-post_15.html

    illusions-for-the-mind-213.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;13450305 said:
    සයිට් එකට යන්න දෙන්නෙ නැහැනේ............:no:

    URL එක කොපි කරලා Adress Bar එකට පේස්ට් කරන්න පැටියො.. එහෙමත් නැත්නම් Fire Fox පාවිච්චි කරන්න..:yes:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    URL එක කොපි කරලා Adress Bar එකට පේස්ට් කරන්න පැටියො.. එහෙමත් නැත්නම් Fire Fox පාවිච්චි කරන්න..:yes:
    ah oya innawada dawasak mama dakka ara software gana meke dala thibba thread ekaka link ekak katada denawa..e link eka mathakada danne na neda.....(ara part 1 part 2 kiyala dekak dela thibune ) mathakanam honda buddy wage eka poddak meke dannako...:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ah oya innawada dawasak mama dakka ara software gana meke dala thibba thread ekaka link ekak katada denawa..e link eka mathakada danne na neda.....(ara part 1 part 2 kiyala dekak dela thibune ) mathakanam honda buddy wage eka poddak meke dannako...:)
    මොන වගේ සොෆ්ට්වෙයාර් එකක්ද කියලා මතක නැද්ද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekak newei godaaaaaaaaak thibuna wena monawath mathaka na oya eka link eka dala thibuna kiyala witharai mataka...:no:
    අනේ මට මතක නැහැනේ.. ගොඩක් කල්ද ඒක දාලා.. Android Theme Pack වගයක් නම් දැම්මා කියලා මතකයි..:yes:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    අනේ මට මතක නැහැනේ.. ගොඩක් කල්ද ඒක දාලා.. Android Theme Pack වගයක් නම් දැම්මා කියලා මතකයි..:yes:
    naha sathi 3k 4k wage e thread eka dapu kenage namawath mata mataka nane:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    naha sathi 3k 4k wage e thread eka dapu kenage namawath mata mataka nane:no:
    ආ.. මම හිතුවෙ මම දාපු ත්‍රේඩ් එකක් කියලා.. අයියෝ මොනවා කරන එකක්ද කියලා මතක තිබුණා නම් කොහොම හරි හොයාගන්න තිබුණා.. අපරාදෙ.. :(
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ආ.. මම හිතුවෙ මම දාපු ත්‍රේඩ් එකක් කියලා.. අයියෝ මොනවා කරන එකක්ද කියලා මතක තිබුණා නම් කොහොම හරි හොයාගන්න තිබුණා.. අපරාදෙ.. :(
    :baffled:
    na oya dapu ekak newei mama kiwwe kawda dapu thread ekaka link ekak oya katada dunna kiyala....confused kalada manda mama.:confused:
    thanx ayith mathak unoth ahannamko ah eke dictionary ganath thibba..
    mama yanowoo
    naththam me සඳ කෑ thread eka dapu kena mata baniy eyage thread eka kanwa kiyala:baffled: