කුරුණැගල තියෙන අයි ටී ෆර්ම් එකකට Trainee Implementation Eng වරු 15 විතර ඔන. පහත දැක්වෙන පලාත් වලින් තමයි ඕන. Degree, HND/ Diploma තියෙන අය තමයි ගන්නෙ. JAVA ගැන දැනුම තිබීම සුදුසුකමක් වේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. උනන්දුවක් දක්වන අය
[email protected] කියන ඊමේල් එඩ්රස් එකට CV එවන්න...