වාහනේ full insurance දාන එක
වාහනයක් full insurance දාන එක අපරාදේ ද බන්? මම ceylinco දාල තියෙන්නේ. වාහනේ වටිනාකම ලක්ෂ 23යි. Rs.55,000 යි අවුරුද්දට full insurance ceylinco on the spot. 3rd party දාල තියලා අවුලක් ආවොත් අතින් වියදම් කරලා හදාගන්න එක මීට ලාබයි කියලත් හිතෙනවා බන්.