1. T

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

    පිස්සු චරිතේ උනාට..හිත හොඳ පොරක්..පුතත් ලෙඩ වෙලා මළා දැන් ටික කාලේකට කලින්..
  2. T

    🔴BREAKING

    ඉරාන ඌරු හැතිකරේට නම් හාන්සි වෙන්න ම ගහන්න ඕනේ.. විෂබීජ ඕකුන්... කොහොමත් ලොකුවට ගේම යන එකක් නැ...
  3. T

    SINHALA MOVIES

    thanks macho...!!
  4. T

    gam bitthra or farm biththra kri klupko?

    දැන් නම් බොරු වැඩක් බන් වැඩි මිලට ගම් බිත්තර ගන්නවා කියන්නේ... ගම්වල කිකිළියෝ වගේ ස්භාවික කෑම බීම ඌම හොයන් කනවා නම් අවුලක් නැ.. දැන් ගොඩක් වේලාවට උනුත් කන්නේ කඩ කෑම නේ...ඉතින් කොයි බිත්තරෙත් එකයි.. තාර බිත්තර හොඳයි කියනවා හැබැයි වැඩිය කෑවොත් කොරොස්ටරොල් එනවලු.. කෑස්බෑ බිත්තර නම් හොඳයි හැබැයි...
  5. T

    WWE මොකද්ද බන් මේ දවස් වල වෙන්නේ ?

    WWE මොකක් හරි ලොකු වෙනසකට සැරසෙන කතාවක් triple H කියලා තිබ්බා... කට්ටිය ගොඩක් WWE අත ඇරලා යන නිසා වෙන්න ඇති..
  6. T

    ශ්‍රී ලංකාවේ 695කට අලුතින් ඒඩ්ස්. බඩු පොට් ගිහිල්ලා කොටු පැනලා ජීවිත අකල් මරණ වලට ගොදුරු වෙලා.

    elekiriye කී දෙනෙක්ට HIV හැදිලා ඇද්ද මේ වෙද්දි... නොදෙන කී දෙනෙක් reply දානවා ඇද්ද... දැන ගෙන ලැජ්ජාවට කී දෙනෙක් රහසින් reply දානවා ඇද්ද... ජිවිතේ හරිම පුදුමයි... සතුට වෙනුවෙන් පැයක් දෙකක් ගත කරලා දැන් අඩ අඩ ඉන්න වෙලා..
  7. T

    🔴 නුදුරු මොහොතක ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්..ජනතාව කෑම රැස් කරයි..

    මේ කතාව නම් සිරා... ඇමරිකන්කාරයා සෙනට් සභා රැස් කිරිලි අනන් මනන් මුකුත් නැ..නැව් පිටින් එවන්නේ ඊශ්‍රායලේට support එකට...මේ පාරත් මං දැක්කා කොතනක හරි දාලා තිබ්බා ඉරාන පහරදිමක් සිද්ධ උනොත් ගහන්න කියලා බෝම්බ එහෙමත් ඊශ්‍රායල් වලට යැව්වා කියලා...
  8. T

    සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

    මගෙත් phone එකක් නැති වෙලා අවුරුද්දකට පස්සේ හම්බුනා වැල්ලමිපිටියේ මේසන් බාසෙක් ගාව තිබිලා... ඌ සල්ලි දිලා ගත්ත එකක් කියලා තමා කිව්වේ... ඌ ඒ phone එකෙන් කරලා තිබ්බේ අනියම් කේස් එකක් handle කරපු එක..අන්තිමට පොලිසියේ දි ගැණු දෙන්නා කෙස් පටලවා ගත්තා මිනිහත් ගුටි කැවා ගැණිගෙන්...
  9. T

    🔴 නුදුරු මොහොතක ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්..ජනතාව කෑම රැස් කරයි..

    ඉරාන කාරයා සිංහලෙන් කියලා තිබ්බේ ඇමරිකන් කාරයාට පැත්තකට වෙන්න කියලා... කොහොම කෑ ගැහුවත් දෙගොල්ලෝ යුද්ධේකට යන්නැ...
  10. T

    ජපන් වැල පට්ට නේද කලුවෝ +21 😙

    පට්ට stories තියෙන category මොනාද බන්...?
  11. T

    SINHALA MOVIES

    මේක බලපු උන් ඉන්නවද...? කාමුකයි ද?
  12. T

    🚨 ඉරාන ප්‍රහාරයකට බියෙන් ඊශ්‍රායලය පුරා සියලු GPS signal අවහිර කෙරේ! 🛰️ 🇮🇱 💣 🇮🇷

    ඉරාන කාරයා ගහනවා නම් මේ වෙද්දි ගහලා හැබැයි.. ඊශ්‍රායලෙන් කෙලින් ම ඉරානේට ගහන්නෙත් නැ.. ඉරානෙත් කෙලින් ම ඊශ්‍රායලයට ගහන්නෙත් නැ..
  13. T

    Driver ලා දෙන්නම වැඩ්ඩො. ❤️💫🌎🍃 🇱🇰

    මොන වැඩ්ඩෝ ද Luck එක තමා... වීල් කාරයා කරුමක්කාරයෙක් උනා නම් ඌගේ කෑලි තමා ගන්න වෙන්නේ...
  14. T

    අවුරුද්ද කොහොමද දැනෙන්නෙ

    අපේ නම් ඉතින් කිරිබත විතරයි ගෙදර හැදෙන්නේ..ඉතිරි සියල්ල කඩෙන්..
  15. T

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    සාක්ෂි ඕනේ බන්...
  16. T

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    video කරලා සමාජ මාධ්‍යයට මුදා හැරපු ඒකාට විරුද්ධව පියවර ගන්න විදිහක් නැ video ටික දකින්නැතුව... මේ දේවල් උඔලගේ පවුලේ කාටවත් නොවෙන්න නම් video එක දාපු ඒකාට විරුද්ධව නිතිමය පියවර ගන්න ඕනේ.. එහෙම පියවර ගන්න නම් video ටික බලන්න ඕනේ...තියෙන එකෙක් දාපන් බලන්න ඒ ටික...
  17. T

    ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි..⚠️

    මට නම් හිතෙන්නේ අපි හදන විදිහ අනුව තමා බල්ලා නපුරුද හිලෑ වෙන එකද වෙන්නේ කියලා තීරණය වෙන්නේ... රොටාලා උනත් ඉන්නවා හොදට හීලෑ වෙච්ච උන්.. උන්ට ඉතින් ආදරෙන් අතපත ගාලා හුරතල් කරලා ඉන්නවා නම් එච්චර නපුරු වෙන්නැ...
  18. T

    කාසියේ භූතයා..

    The ghost are creates a dream..
  19. T

    Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

    වැක්සීන් එක හොඳයි කියන ගොං යක්කුත් ඉන්නවා ඉතින්... වැක්සීන් එකේ පිහිටෙන් ජිවිතේ බේරගත්තා වගේ හැ‍ගිමක් තියෙනවා ඇත්තේ උන්ට

    No contents