1. අල මල්ලි

    International Driving Permit

    IDP, International Driving Permit එක කියන්නේ ඔයා ජිවත් වෙන රටෙන් පිට වෙනත් රටක තාවකාලිකව වාහන පදවන්න දෙන අවසර පත්‍රයක්. IDP එක පිළිගන්න ඕනෑම රටක, ඔයා පළමුවෙන්ම ඒ රටට යන දවසේ ඉඳල මාස 6/අවුරුද්දක් වගේ කාලයක් වෙන කිසිම test එකක් නොකර වාහන පදින්න පුළුවන්. ඉතින් වෙනත් රටක පදිංචියට හරි tour එකකට හරි...
  2. අල මල්ලි

    chatgpt down?

    එහෙම එකක් නම් දැනුනේ නෑ නේ..
  3. අල මල්ලි

    chatgpt down?

    use BING :D
  4. අල මල්ලි

    International Driving Permit

    එච්චර යන්නේ නෑ නේද? උන්ගේ මෙම්බර්ෂිප් එක ගන්න එපා. ඒක වැඩක් නෑ
  5. අල මල්ලි

    රටයන උන් ඇයි බන්

    වෙන මොකටවත් නෙවෙයි බන්, ඕවා බලන්න (අනුන්ගේ කුණු) තමයි ලංකාවේ බහුතරේ කැමති. ඉතින් රට ගිහිපු උන් කරන්නේ පාන් ගෙඩියක් ගේන්න එලියට ගියත් කැමරාවක් අටවාගෙන ගිහින් වීඩියෝ එකක් හදල YT දාන එක. එහෙම නැත්නම් රට එන විදිය ගැන, වීසා ගත්ත හැටි කියල වීඩියෝ දාන එක. ඒවත් ඇත්ත නම් තව කමක් නෑ, 90% බොරු. Dependent...
  6. අල මල්ලි

    කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

    අඩේ මම එහෙම නෑ... මේකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ... මම දැන් තනිකරම Cloud Infra පැත්තේ... උඹලනේ බොලව් වැඩ්ඩෝ
  7. අල මල්ලි

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    ලංකාවේ උන් ඉන්න තැන මම ඉන්නේ බංගලි හරි නේපාල්/ඉන්දියන් එකෙක් වගේ.. සිංහල තේරෙන්නේ නෑ වගේ හිටියම හරි. අපේ ගෙවල් ළඟ ඉස්කෝලෙකට අලුතෙන් හෙන සෙට් එකක් ඇවිත්. මුන් ටික උදේ 8:45 ට විතර, හවස 4ට විතර බයිසිකල් පැදගෙන රොත්ත පිටින් පාරේ කෑ ගහගෙන යන්නේ. මම පොඩි වැඩකට එහා ගෙදරට ගිහින් ඉන්න වෙලේ මුන් ටික ගියා...
  8. අල මල්ලි

    රිය අනතුරින් මියගිය රජිත හා නිසල්ගේ පාංශූකූල කටයුතු ජපාන විහාරස්ථානයේදී

    Mona bike ekak ganada me kiyanne ubala, Jappa waradi unath, speed eka wadi nisa thamai mun denna marenna tharam haniyak une.. Oya Prius eke awith thiyenne Lankawe set eka
  9. අල මල්ලි

    Layoffs, more layoffs. Google and Microsoft

    ඇමරිකාවෙ කොහොමද කියල නම් දන්නෙ නෑ. හැබැයි දැන් ඉතින් ජොබ් හොයාගන්න අමාරුයි.
  10. අල මල්ලි

    Layoffs, more layoffs. Google and Microsoft

    කොවිඩ් කාලෙදි ඩිමාන්ඩ් එක නිසා ඉවක් බවක් නැතුව ජොබ් වලට ගැනීම එක හේතුවක්. එහෙමත් නෑ බන්. FAANG කොම්පැනි වල පඩි ගත්ත උන්ව ඒ ගනන් ඔෆර් කරලා ගන්නවා අඩුයි.. අඩු පඩියට යන්න කැමති නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ ------ Post added on 1674227601
  11. අල මල්ලි

    Layoffs, more layoffs. Google and Microsoft

    ඔන්න තවත් සෙට් එකක් අයින් කරන්නලු යන්නෙ.. Microsoft 10,000, Google 12,000 Amazon එකෙත් තව සෙට් එකකට බඩු බනිස් වෙන්න යන්නේ.. මේ යන විදියට ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ, ඉන්දියාවෙ එහෙම හෙන සෙට් එකකට කෙලවෙනවා.. කෙලවෙනවා කියන්නේ ජොබ් එක විතරක්ම නෙවෙයි, ජොබ් එකක් හොයාගත්තා කියමුකෝ, Mortgage එහෙම ගෙවන්න ගියාම.
  12. අල මල්ලි

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    Name/address/email/contact no (3 lines, center of the page) Summary (2 lines) Professional Experience (Company, Job Title, Time Period, small description of the role) Educational Qualifications (University, Course, Graduation year) Certifications (Ex: CCNP, ITIL, MCSE, etc...) Projects...
  13. අල මල්ලි

    ජපන් ඉන්නෙ කවුද අපෙ උන්?

    කියන එක තේරෙන්නේ නෑ බං. මම ඔසාකා ඉන්නේ.. උඹ කොහෙද ඉන්නේ? translator කෙනෙක් හොයන්නේ කොහෙන්ද? ඔසාකා වලින්ද?
  14. අල මල්ලි

    vezel pavichi karana aya endo

    මගේ ළඟ තියනවා 2022 මොඩල් එකක්.. ඒක නම් ඉතින් අවුලක් නෑ..
  15. අල මල්ලි

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    ඉස්කෝලේ යන කාලේ ඉඳල හිටලා පිට්ටනියට බැහැල පහ හය වසරේ පොඩි උන් ක්‍රිකට් ගහනකොට බැට් එක ඉල්ලගෙන සෙල්ලම් කරනවා වගේ...
  16. අල මල්ලි

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    උන් ගහනවද බලපන්කො, බැට්ස්මන් ල නේ.. ප්‍රැක්ටිස් කර කර ක්‍රිකට් ගහන එකමනේ කරන්නේ.. යාර 30ට උඩින් පාරක් ගහනවද බලපන්කො. වැඩේ කියන්නේ අපිට රිදුනට උන්ට රිදෙන්නේ නෑ.
  17. අල මල්ලි

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    ටැලන්ට් එකක් නෑ නෙවෙයි බං, මොලයක් නෑ... ලොකුම හේතුව ඒක.. කලින් මැච් දිනුවෙත් අර සිල්වර්වුඩ් කාරයා බෝඩ් පෙන්න පෙන්න ෆිල්ඩින් ප්ලෑන් දුන්න නිසා කියල තමයි මටනම් දැන් හිතෙන්නේ
  18. අල මල්ලි

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    Aththatama Lankawe inne overrated cricketers la set ekak. Samaharunta talent eka thibunata mole na, game eka read karala play karanna danne na.. anith unta talent ekath na. kisima international gathiyak na, balapanko arun hina wewi gahana hati..
  19. අල මල්ලි

    ළමයින්ට නම් තැබීම :D

    මේක ඇත්ත.. නම දිග වැඩි උනාම වෙනම note එකක් විදියට තමයි සම්පුර්ණ නම දාගන්නේ.. ඉතින් යන යන තැන ප්‍රශ්න. මිලිටරි ගේමක් නේ දීලා තියෙන්නේ නමක් දාගන්න.

    No contents