Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    ko bn pace hunt programs? Indiawe, Ausi unge sahenna thiyanawa.

    Owa adu gane TV channel ekakata wath karanna barida manda boru Megastar, Superstar thiyana welawe
    Nuwan Pradeep awith Sirasa nisa.

    Hiru, Derana un a wage dewal walata yanne na machan. crowd eka adui ne owa balanawa, ganu na ne
     
    • Sad
    Reactions: JokerFan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    Domestic, School wala tharama penawa neda?

    Kapawima, Winaya, Unanduwa, Gamma okkoma thibath wadak na International levele ekata standard cricket format nathnam + talent eka nathnam

    lanakwe cricket goda ganna munta melo plan ekake na.

    dan aiyth Born again ewi eliyata, Captain ge awulake kiyawi

    onna oya wage gon reasons dila hamadama shape wela kanawata ekake dinnama okkoma hari kiyala hithanawaa
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ටැලන්ට් එකක් නෑ නෙවෙයි බං, මොලයක් නෑ... ලොකුම හේතුව ඒක..

    කලින් මැච් දිනුවෙත් අර සිල්වර්වුඩ් කාරයා බෝඩ් පෙන්න පෙන්න ෆිල්ඩින් ප්ලෑන් දුන්න නිසා කියල තමයි මටනම් දැන් හිතෙන්නේ
     
    • Like
    Reactions: Thoththa_Baba

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    ටැලන්ට් එකක් නෑ නෙවෙයි බං, මොලයක් නෑ... ලොකුම හේතුව ඒක..

    කලින් මැච් දිනුවෙත් අර සිල්වර්වුඩ් කාරයා බෝඩ් පෙන්න පෙන්න ෆිල්ඩින් ප්ලෑන් දුන්න නිසා කියල තමයි මටනම් දැන් හිතෙන්නේ
    Talent eka thiyanawa lanakwe domestic gahanna.

    International level ekata na inna godak un. Wanidu, Dasun, Mendis, Asalankaya shape
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Talent eka thiyanawa lanakwe domestic gahanna.

    International level ekata na inna godak un. Wanidu, Dasun, Mendis, Asalankaya shape
    උන් ගහනවද බලපන්කො, බැට්ස්මන් ල නේ.. ප්‍රැක්ටිස් කර කර ක්‍රිකට් ගහන එකමනේ කරන්නේ.. යාර 30ට උඩින් පාරක් ගහනවද බලපන්කො.

    වැඩේ කියන්නේ අපිට රිදුනට උන්ට රිදෙන්නේ නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බයි ද වේ, වැඩිම ලකුණු ගානකින් ගත්ත ODI ජයග්‍රහණයක රෙකෝර්ඩ් එක තියෙන්නෙ ලකුණු 290 ට.