මුලින්ම අපේ සහෝදරවරුන්ට කියන්න ඕන මේක ආගම ප්‍රචාරය කිරීමක් වත්, අන්‍යගමික කරණයට රැකුලක්වත් නෙමේ.. කුමන හෝ ආගමක් මනුස්සයෙක් හරියට අනුගමනය කරනවානම් සමාජයට ඒකෙන් වෙන්නෙ ලොකු සෙතක්.. මේ මම Internet එකේ දැකපු වෙබ් සයිට් එකකින් කතෝලිකයිනට කරන ලොකු සේවාවක් ඔබත් කතෝලිකයෙක් නම් සමහර විට ඔබටත් විශේෂයෙන්...