මුලින්ම අපේ සහෝදරවරුන්ට කියන්න ඕන මේක ආගම ප්‍රචාරය කිරීමක් වත්, අන්‍යගමික කරණයට රැකුලක්වත් නෙමේ.. කුමන හෝ ආගමක් මනුස්සයෙක් හරියට අනුගමනය කරනවානම් සමාජයට ඒකෙන් වෙන්නෙ ලොකු සෙතක්.. මේ මම Internet එකේ දැකපු වෙබ් සයිට් එකකින් කතෝලිකයිනට කරන ලොකු සේවාවක් ඔබත් කතෝලිකයෙක් නම් සමහර විට ඔබටත් විශේෂයෙන් අම්මට හෝ තාත්තට එහෙමත් නැත්නම් පවුලේ කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලයි මේක දාන්නේ.. මේ වගේ නිවුස් වැරදි විදියට ගන්න තරම් අපේ කොල්ලො මෝඩ නැ කියලා මම දන්නවා. එත් දැනගැනීම පිණිසයි මේ ටික හරි ලිව්වෙ. කතෝලිකයිනට මේ වටියි කියලා මම හිතනවා. මේ වගේ දේවල් පිටරට සයිටි වලින්නම් කරනවා..
කැමති අය ලොග්වෙලාම බලන්න
www.kithunada.com
කැමති අය ලොග්වෙලාම බලන්න
www.kithunada.com
Last edited:
tnx sahoo 

