1. M

    Rs.30,000-35,000 phones

    මේකෙ තියෙන 3000mAh බැටරි එක ෆෝන් එකේ පර්ෆෝමන්ඩ් වලට ටිකක් මදි නේද බං.. ඔන්න 4100mAH වත් උනානම් අත දිගහැරලා පාවිච්චි කරන්න තිබ්බා. උඹේ බැටරිය කොච්ච්ර කල් තියෙනවද?
  2. M

    GR5 2017 vs P9 Lite

    ඔය ෆීචර්ස් ඔක්කොම එක්ක Xiaomi phone එකකට මීට වඩා අඩු ගානකට යන්න පුළුවනි
  3. M

    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    මේකෙ මයික් එකේ අවුලක් එහෙම උඹල අහුවෙලා තියෙනවද? මම ගනිපු REDMI 3S එකේ පොඩි සීන් එකක් තියෙනව බා ඒකයි ඇහැව්වෙ
  4. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    එහෙනම් මට හම්බ වෙලා තියෙන්නෙ සීල්ඩ් පැක් එකක් තමා... ජය වේවා :rofl::rofl::rofl::yes::yes::yes:
  5. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    Internet walata default eka sim ekak sim deken kalin assign karanna ona neda
  6. M

    Ebay Eke Badu Awe na

    ඒක නැතිවෙන්න සාමාන්යයෙන් මාස එහමහාරක් දෙකක් ද කොහේද යනව නේද... හොඳම වැඩේ දවස් 45 න් පස්සෙ බඩු නැතිනම් ඊබේ කේස් එකක් ඇදල තියන එක. නැතිනම් ඕක ඉබේම ක්ලෝස් වෙලා යනවා මම දන්න විදියට. මටත් එකපරක් උනා. සෙලර් පවු කියලා කේස් එක ඇරියෙ නෑ. පස්සෙ ඌ මර ඇරල කිව්වා රිෆන්ඩ් බෑ කියල. ඊබේ එකේ කේස් එක අරින තැනත්...
  7. M

    Ebay Eke Badu Awe na

    මම ගීක් බයින් එකෙන් නොවැම්බර් අග ඕඩර් කරපු අයිටම් එකක් ක්‍රිස්මස් වැකේෂන්, ස්ටර්යික් ඔක්කොටම අහුවෙලත් දෙසැම්බ්බර් 31 වෙද්දි ආවා. උබේ අයිටම් එකේ ට්‍රැකිං නැද්ද?
  8. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    ටිකක් සරල කරලා කියපං මචෝ. මං ඔය මෙලෝ මලදානයක් දන්නෑ. නිකං ග්‍රීක් වගේ
  9. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    මමත් ඒක දැක්ක බං යූ ටියුබ් එහෙම තියෙනවා. ඒත් මට ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ඩවුන්ග්‍රේඩ් කරන්නත් ඔය වගේ ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා
  10. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මගේ එකත් ආවෙ ඕං ඔය වගේ තුනී පොලිතින් එකකින් හොඳට සීල් වෙන්නම කවර් කරලා තමා. ඒක ෆෝන් එකට එන ඔරිජිනල් කවරිං සීල් එකද එහෙම නැතිනම් ගීක් බයින් උන් රොම් එහෙම ගැහැව්වට පස්සෙ දාපු එකක්ද කියන්න දන්නෑ බං.. මටත් ඕක ප්‍රශ්නයක්
  11. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    මචෝ ඔය අප්ඩේට් එකක් දාගත්තට පස්සෙ ආයෙ කලින් තිබ්බ එකට ලේසියෙන්ම රෝල් බැක් කරන්න පුළුවන්ද අළුත් එක ෆිට් වෙන්නෙ නැතිනම්.. මම ඔය ඇන්ඩ්‍රොයිඩ් ලොකු ලොකු වැඩ දන්නෑ හැබැයි :oo::oo:
  12. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    අඩේ උඹේ එකේ මයික් එකේ සීන් එකක් නැදද බන් ? අපරාදෙ බන් ඒක නොගත්තෙ
  13. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    MIUI 8 දැම්ම්ම මයික් එකේ අවුල ගියේ නැද්ද බන් ? Battery life එක ගොඩක්ම චා උනාද? මමත් අප්ඩේට් නොකර ඉන්නෙ කට්ටිය බැටරි අවුල කියල තිබ්බ නිසා. මයික් අවුල ශුවරෙකටම හරියනව නම් අප්ඩේට් කරනවා අනිවා
  14. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    කීයක් ගියාද බං උඹට මේක එහාට යවන්න. මොකක්ද යවපු භාණ්ඩෙ?
  15. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    ඒ කියන්නෙ මයික් දෙක මාරු වෙන එක හරියට වෙන්නෙ නෑ වගේ නේද බං.
  16. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    නෝමල් කතා කරනකොට තමා බං තියෙන්නෙ? මොකක්ද කරන්න පුළුවන් මේකට?
  17. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    Sealed Box එකක් ද කොල්ලො ආවේ
  18. M

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ මම ගනිපු Xiaomi Redmi මොඩල් එකේ ෆෝන් ඒකෙ පොඩි මයික් කේස් එකක් තියෙනවා බං. මේක Redmi Phone series එකටම කොමන් කේස් එකක් කියලා නෙට් සර්ච් කලාම තියෙනවා. උඹලගෙත් මෙහෙම සීන් එකක් තියෙනවද? මගේ තියෙන්නෙ Xiaomi 3s එකක්. දෙයියනේ කියලා දෙසැ 31 වැනිදා ආපු...
  19. M

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ Redmi 3S එකෙත් පොඩි ඇහෙන්නෙ නැති සීන් එකක් තියෙනවා. කට මයික් එක හරියට ලගින් තිබ්බම නම් ශේප්. තව 2G 3G මාරු වෙන එකෙත් පොඩි කේස් එකක් තියෙනවා. මම රිවිව් එකක් ලියලා දාන්න ඉන්නෙ ත්‍රෙඩ් එකක් උඹෙ ෆෝන් එකෙත් එහෙමද? මොකද බන් මේකට කරන්නෙ.
  20. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    දඹදිව්තලයත් වන්දනාමාන කරගෙන ඔය ඇවිල්ලා තියෙන්නෙ පින්වන්‍ත ෆෝන් එක. එල එල. තව ටිකක් පාවිච්චි කරලා එහෙම දාපන්කො රිවිව් එකක් ෆෝන් එක කොහොමද කියලා.. ජය වේවා උඹ කේස් එකක් එහෙම ඇද්දේ නැද්ද මේක ඉන්දියාවට යැව්වට

    No contents