මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං
මුං අර රුපියල් විස්සට තිබ්බ ටිකට් වලටත් නිශ්පාදන බද්දද මොකක්ද ටැක්ස් එකක් ගහපු නිසා ඒක මේ මාසෙ ඉඳන් ඒකත් රුපියල් තිහක් ලු නේද බං...?
මොන මඟුලක්ද? ...
ඕවා ඇදෙන්නෙ නෑ මලාට. ඇදුනත් ඉතින් කලාතුරකින් අංකයක්, ලග්නයක් වගේ සෙට් වෙලා රු විස්සක් විතර එන්නෙ.
එහෙව් එහේ අපි...