SAITM එකෙන් මෙතෙක් පිටවූ සිසු සිසුවියන්ට තව වසරක කාලයක් දැඩි සායනික පුහුණුවක් ලබාදී ඉන් අමතරව රජයෙන් පත්කළ පිළිගත් වෛද්‍ය මඩුල්ලක් මගින් පවත්වන විභාගයකින් සමත් වූ පසු ඔවුනට රැකියාව කිරීමේ අවස්තාව ලබා දේ නම්, ඉදිරියට බඳවා ගන්න සිසුන්ට මා කලින් විස්තර කල ආකාරයට ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදී...