1. SLinKy

    Clash of clans clan එකක් නැති අයට..

    th 8 වෙනකන් ගහල නැවැත්තුවා. පොඩි නිදහසක් දැනෙනවා. :cool::cool::cool::cool:
  2. SLinKy

    මේ කෙල්ල සිරාවටම කෙන්යාවේද බන්

    ඒකිට බත් කන්න බෑ කිව්වට උඹල කුලප්පු වෙන්නේ ඇයි බන්? :lol::lol::lol::lol:
  3. SLinKy

    Captain America: Civil War බැලුවේ කව්ද?

    spoiler alert බැලුවේ නැත්නම් කියවන්න එපා මම අද බැලුවේ. මටනම් අව්ලක් නෑ බන්. ටිකක් හිතපන් මුන් ඔක්කොම එකට ඉඳලා ෆිල්ම් එකෙන් එකට අලුතෙන් මතු වෙන දුෂ්ටයෙක්ව මරනකොට කතාව නිකන්ම වැඩක් නැති වෙනවනේ. සිරා තැන් ගොඩක් තිබ්බා කතාවේ. අනිත් super solders මරපු එකනම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් එහෙම...
  4. SLinKy

    giyata awlak nathda

    :yes::yes::yes::yes::yes::yes::yes:
  5. SLinKy

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මේක මගේ යාලුවෙකුට උන සිද්ධියක්, හතුරෙකුටවත් වෙන්න නම් එපා. කොල්ල ගේ නම සමන් කියල හිතමුකෝ මූ කොළඹින් ටිකක් ඈත. මූ OL කරලා නිවාඩුවට Aquinas එකේ english dip එක කලා. මේකෙදි මූට කොළඹ ඉස්කෝලෙක පට්ට කෙල්ලෙක් සෙට් උනා. සෙට් උනා කිව්වට ආදර සම්බන්ධයක් නෙවෙයි මුන් නිකන් හොඳම යාළුවො වගේ. අපිත් මුට විහිලු...
  6. SLinKy

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

    වටිනා ලිපියක් මචන්. මම දන්න තරමින් අදටත් ඉන්දියානුවන් වැඩියෙන්ම ගරු කරන්නේ නේතාජී සුභාෂ් ට. බටහිර ලෝකයේ තමයි මහත්මාගන්ධි මෙච්චර උඩින් තියල තියෙන්නේ.
  7. SLinKy

    මට පීනන්න බෑ බයයි

    umbata thiyenne phobia ekakda koheda bn. Docek hamba weyan.
  8. SLinKy

    සෝලා බඩු-ubalata oney wei

    උඹේ මේ thread එකේ පොස්ට් ඔක්කොම කියෙව්වා. උඹේ මාර්කටින් පාරටම එකක් ගන්න ඕනේ. හැබැයි ඊළඟ පඩි ගත්තම හරිය. (මේ පඩිය අවුරුද්දට කලින් අරන් අනාත වෙලා ඉන්නේ.:sorry:) තව ප්‍රයෝජනවත් ගැජට් ටිකක් ගෙන්නපන්. මේකේ ඉන්නවා ඕනේ තරම් ෆෝන්, කොම්පියුටර් ෂොප් කාරයෝ (දවසම ඔන්ලයින් ඉන්නේ උන් තමා මම හිතන්නේ...
  9. SLinKy

    Phone එකට

    ඇපල් jailbreak නොකර android root නොකර ඉන්නවනම් එච්චර අව්ලක් නෑ. ඇප් එකක් දාන්න කලින් ඒකෙ publisher විස්තර එහෙම බලල දාගන්න. app permission දෙද්දී බලල දෙන්න. (flash light app එකකට data access, mic එහෙම ඕනේ නැනේ)
  10. SLinKy

    නලීන්_ද_සිල්වා

    මහාචාර්ය නලින්ද සිල්වා කියන්නේ අවිවාදයෙන්ම බුද්ධිමතෙක්. සිංහල සංස්කෘතිය, විද්‍යාව ගණිතය ගැන ඉහල දැනුමක් එතුමාට තියෙනවා. මමත් පාසල් යන කාලයේ එතුමාගේ දිවයින තීරු ලිපිය. විදුසරේ යන ලිපි අනිවාර්යයෙන්ම කියවනවා. නමුත් මට ඇති ගැටලුව එතුමා විද්‍යාව බටහිර විද්‍යාව ලෙස බැහැර කර ඇත්තේ මන්ද යන්නයි. එතුමාගේ...
  11. SLinKy

    නාඩි වාක්‍ය

    මේක ඇත්ත නම් එකෙන් අපිට වෙන බලපෑම මොකක්ද? අනතුරක් වෙනවා කියල කලින් කිව්වම ඒ අනතුර වලක්වා ගන්න පුළුවන් නේ. හැබැයි එහෙම උනොත් මේ කියපු එක බොරු වෙනවා. HashiniBM කියපු විදිහට කියපු කිසිම දෙයක් වෙනස් වෙලා නෑනේ. විද්‍යාත්මක මතයක් තියෙනවා. මේ විශ්වයම වැඩ කරන්නේ පැටර්න් එකකට කියලා. ඒ අනුව අපි සිතන පතන...
  12. SLinKy

    Train එකේ යද්දි ගත්ත පට්ට Photos

    mehe mehema photo ganna gihin guti kanna weida danne nane :/
  13. SLinKy

    ආසියාවේ ගණිකාව/ගණකයා

    සහතික ඇත්ත මචන්. මම අවුරුදු ගානකට කලින් ඇහුවා කතාවක් ඔය චිනේ ණය දීල ඒවා ගෙවාගන්න බැරි උනාම රටෙන් අක්කර 1000 කෑලි බලෙන් වගේ ගන්න සීන් එකක්. උන් ණය දෙන්නේ උන්ගේ සල්ලි වලට කරගන්න දෙයක් නැති නිසා උන්ගේ කොම්පැනි වලටයි මිනිස්සුන්ටයි වැඩ දීල අනිත් රටවල් තමන්ගේ වහල්ලු කරගන්න. නව යටත්විජිතවාදය කියන්නේ...
  14. SLinKy

    සවනි

    නළවගෙන එන බඩුවක් බන්. :D
  15. SLinKy

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    USB device gahanna puluwan micro usb port ekata. pen drives, keybord mouse ehema
  16. SLinKy

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    USB on the go support karanne na. matanam loku aduwak eka :(
  17. SLinKy

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    mamath gaththe gold eka. sunset gold kiyala tikak laa paatak thiyenne. back cover eka daagenama thama use karanna hithan inne. back eke udai yatayi plastic parts dekak thiyenawa. ewaye yayida danne na.
  18. SLinKy

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    na bn phone shop ekakin 4n.lk. eeta aduwenuth thiyenawa dakka samahara than wala. habayi warranty eka onema singer ekakin clam karanna puluwan kiwwa.

    No contents