නලීන්_ද_සිල්වා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මමත් නලින්ද සිල්වාගේ දේශපාලනේ නම් අල්ලන් නැ.බුද්ධාගමට උදවු කරනවා කියල හිටපු ජනාදිපති තුමාට පට්ට විදිහට කඩේ ගියා.අනිත් එක මලපනිනවා එකසිය ගානට.

    ඒ මොනවා උනත් නලින්ද සිල්වගේ දැනුම ගැන තර්කයක් නැ.බුද්ධාගම ගැන පැහැදිලි කරන්ඩ ඒ වගේ මනුස්සයෙක් මේ ලෝකෙම නැ.

    ඒවා කෙසේ වෙතත් ඒ මනුස්සයාට බනින උන් කල්පනා කරපල්ලකෝ තමන් කොච්චර දුරට ඉගෙනගෙන තියනවද කියලා.phd දෙකක් තියා අඩුමගානේ basic degree එකක්වත් ?

    අනික මේ කොහෙවත් ඉන්න පත්තරකාරයෝ දන්න මගුල.කසිකබල් පත්තරේකට ලියලා මුන් හිතන් ඉන්නේ මේ ලෝකෙම මුන්ට වැඩිය පොරවල් නැ කියලා.

    මිනිහෙක් කියන දෙයක් බොරු කියන්ඩ හරි ඒ ගැන තාරක කරන්ඩ ඊට සමාන හරි ඊට වැඩි හරි දැනුමක් තියෙන්ඩ ඕන.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මහාචාර්ය නලින්ද සිල්වා කියන්නේ අවිවාදයෙන්ම බුද්ධිමතෙක්. සිංහල සංස්කෘතිය, විද්‍යාව ගණිතය ගැන ඉහල දැනුමක් එතුමාට තියෙනවා. මමත් පාසල් යන කාලයේ එතුමාගේ දිවයින තීරු ලිපිය. විදුසරේ යන ලිපි අනිවාර්යයෙන්ම කියවනවා.

    නමුත් මට ඇති ගැටලුව එතුමා විද්‍යාව බටහිර විද්‍යාව ලෙස බැහැර කර ඇත්තේ මන්ද යන්නයි. එතුමාගේ සිද්ධාන්ත ජාත්‍යන්තර විද්‍යා ප්‍රජාව වෙත ඉදිරිපත් කර පරීක්ෂණයට ලක් කර විද්‍යාවට එකතු කිරීම නොකරන්නේ ඇයි යන්නයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දාපං බලන්න නලියා හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල පබ්ලිෂ් කරපුවා පහුගිය අවුරුදු 5 තුල.

    High Impact Factor Journals = NATURE or SCIENCE :P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජිංතක ජිල්ලබකිට;20055862 said:
    දාපං බලන්න නලියා හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල පබ්ලිෂ් කරපුවා පහුගිය අවුරුදු 5 තුල.

    High Impact Factor Journals = NATURE or SCIENCE :P:P

    දාපං බලන්න උබ හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල කියවපු ලිපියක් දෙකක් පැහැදිලි කරල ? :dull: :dull:
    බාෙරුවට අැහුවට උබ ඔය එකක්වත් කියවන්නෑනෙ :dull: :dull:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    තොගේ ගොං කම ඉහේ ඉඳලා දෙපතුලට යනකම් පැතිරිලා
    ගොනෝ ඉස්සෙල්ලා ලිපිය හරියට කියවපිය ඊට පස්සේ කියපං මොකක්ද ඒකෙ වැරද්ද කියලා
    මොකෙක් හරි පිස්සෙක් අමුතු දෙයක් කිව්ව පලියට ඒක අදහන්න එපා බූරුවෝ
    තොගේ ගොං චින්තනය කියන්නේ නලින්ද සිල්වාට උත්තර දෙන්න ඕනේඅඩුමගානේ B.Sc එකක් වත් තියෙන්නෙ ඕනේ
    නොදකිං හිපාටුවා B.Sc නැති උනාට සරල දෙයක් තේරුම් ගන්න ඕනේ මොලයක් නැත්තේ උබලා වගේ හරක්ට විතරයි

    :D:D:D:D:D:D:D:D:D
    :P:P:P:P:P:P
    අනේ ගොනෝ තෝ අනිවා O/L වත් කරලා නැති මෝඩ හුයන්නෙක්,:rofl::rofl::rofl:
    මීහරකෝ තොට මම කියල තියන එකේ තේරෙන් නැ
    නොදකින් මෝඩ මුසලයා තෝ ඉගෙනගෙන නැ කියලා අපි පලි නැ.මෙතන තෝ තොගේ ගොන් කම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මීහරකෙක් වගේ තප්පුලලා :rofl::rofl::rofl::rofl:
    මම මේකේ වෙන උන් දාලා තියන ඒවාට reply කරේ තොගේ ඔය රෙද්ද වැඩකට නැති දෙයක්.
    ඕක දාපු එකත් තෝ වගේම උගේ පොරත්වය පෙන්නන්ඩ ගිහින් උගේ මැටි මෝල් කම රටටම පෙන්නලා :rofl::rofl::rofl:
    මේක තොගේ forum එකක් නෙවෙයි නේ එහෙමනම් තෝ මේ reply එක remove කරපිය හරකා.
    :rofl::rofl::rofl::P:P:P
    මම කිව්වේ තොපි වගේ හරක් (ඉගෙන ගන්ඩ බැරි උනාට මීටර් කියලා හිතාගෙන ඉන්න) තර්ක කරන්ඩ යන්නේ කිසිම දැනුමක් නැතුව කියන එක.

    දැන් මීහරකා වගේ අහන්ඩ එපා තොගේ අධ්‍යාපන මට්ටම කිව්වේ මොහොමද කියලා.තෝ දාලා තියන ඒවා දැක්කහම පොඩි එකෙක්ට උනත් එක කියන්ඩ පුළුවන් basic degree එකක්වත් ඕන නැ:D:D:D

    මට නලින්ද සිල්වාගෙන් වැඩක් නැ,මිනිහගේ කියන සමහර දේවල් වැදගත් කමක් තියනවා
    එච්චරයි

    නලින්ද සිල්වා කියන්නේ බටහිර විද්‍යාවේ තියන වැරදි,ඉස්සර වගේ නෙවෙයි දැන් සුද්දෝ රටවල් අල්ලාගෙන ඒ රටවල තියන පාරම්පරික දේවල් විනාශ කරලා.උන්ගේ දේවල් දීලා අපිට දැන් ඒවා හුරු කරලා තියන්නේ නලින්ද සිල්වාට තියා දැන් මොකටවත් බැ ඒවා වෙනස් කරන්ඩ.ඒ මිනිහ කියන්නේ ඒක, ඒක තේරුම් ගන්නේ නැතුව ඔහේ මොකෙක් හරි එකෙක් පොරක් වෙනඩ ඔහේ පත්තරවලට ලියනවා.
    මම මේකේ දේශපාලනේ කතා කරලත් නැ මට මිනිහගේ දේශපාලනේ වැඩකුත් නැ
    :yes::yes::yes:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    දාපං බලන්න උබ හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල කියවපු ලිපියක් දෙකක් පැහැදිලි කරල ? :dull: :dull:
    බාෙරුවට අැහුවට උබ ඔය එකක්වත් කියවන්නෑනෙ :dull: :dull:

    අනේ ඔව් බං, මට ඉංගිරිසිවත් බැහැනේ. ඉතිං කොහොමද High Imapact factor Journal වල පබ්ලිශ් වෙන ඒවා කියවන්නේ.. ඒත් ඉතිං මම ලොරි ටෝක් දුන්නෙ නැහැ. අහිංසක පුරසනයක් නේ ඇහුවේ. ඇයි බං ඒකට උත්තර නොදී වෙන වල්පල් කියවන්නේ?
    :P:P

    Latest Reputation Received
    Thread Date Comment
    නලීන්_ද_සිල්වා 04-25-2016 10:49 PM අහ්හ්... මයිත්‍රී ගේ ඇටේ ලේවකාපු වේසි තාම ඉන&#

    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: SLinKy

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    නලින්ද සිල්වා කියන්නේ බටහිර විද්‍යාවේ තියන වැරදි,ඉස්සර වගේ නෙවෙයි දැන් සුද්දෝ රටවල් අල්ලාගෙන ඒ රටවල තියන පාරම්පරික දේවල් විනාශ කරලා.උන්ගේ දේවල් දීලා අපිට දැන් ඒවා හුරු කරලා තියන්නේ නලින්ද සිල්වාට තියා දැන් මොකටවත් බැ ඒවා වෙනස් කරන්ඩ.ඒ මිනිහ කියන්නේ ඒක, ඒක තේරුම් ගන්නේ නැතුව ඔහේ මොකෙක් හරි එකෙක් පොරක් වෙනඩ ඔහේ පත්තරවලට ලියනවා.
    මම මේකේ දේශපාලනේ කතා කරලත් නැ මට මිනිහගේ දේශපාලනේ වැඩකුත් නැ
    :yes::yes::yes:

    මහින්ද නැතුව නලීන් සිල්වා රටේ ජනාධිපතිකරමුකො, පොරට මොනවද අඩු?
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    අනේ ගොනෝ තෝ අනිවා O/L වත් කරලා නැති මෝඩ හුයන්නෙක්,:rofl::rofl::rofl:
    මීහරකෝ තොට මම කියල තියන එකේ තේරෙන් නැ
    නොදකින් මෝඩ මුසලයා තෝ ඉගෙනගෙන නැ කියලා අපි පලි නැ.මෙතන තෝ තොගේ ගොන් කම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මීහරකෙක් වගේ තප්පුලලා :rofl::rofl::rofl::rofl:
    මම මේකේ වෙන උන් දාලා තියන ඒවාට reply කරේ තොගේ ඔය රෙද්ද වැඩකට නැති දෙයක්.
    ඕක දාපු එකත් තෝ වගේම උගේ පොරත්වය පෙන්නන්ඩ ගිහින් උගේ මැටි මෝල් කම රටටම පෙන්නලා :rofl::rofl::rofl:
    මේක තොගේ forum එකක් නෙවෙයි නේ එහෙමනම් තෝ මේ reply එක remove කරපිය හරකා.
    :rofl::rofl::rofl::P:P:P
    මම කිව්වේ තොපි වගේ හරක් (ඉගෙන ගන්ඩ බැරි උනාට මීටර් කියලා හිතාගෙන ඉන්න) තර්ක කරන්ඩ යන්නේ කිසිම දැනුමක් නැතුව කියන එක.

    දැන් මීහරකා වගේ අහන්ඩ එපා තොගේ අධ්‍යාපන මට්ටම කිව්වේ මොහොමද කියලා.තෝ දාලා තියන ඒවා දැක්කහම පොඩි එකෙක්ට උනත් එක කියන්ඩ පුළුවන් basic degree එකක්වත් ඕන නැ:D:D:D

    මට නලින්ද සිල්වාගෙන් වැඩක් නැ,මිනිහගේ කියන සමහර දේවල් වැදගත් කමක් තියනවා
    එච්චරයි

    නලින්ද සිල්වා කියන්නේ බටහිර විද්‍යාවේ තියන වැරදි,ඉස්සර වගේ නෙවෙයි දැන් සුද්දෝ රටවල් අල්ලාගෙන ඒ රටවල තියන පාරම්පරික දේවල් විනාශ කරලා.උන්ගේ දේවල් දීලා අපිට දැන් ඒවා හුරු කරලා තියන්නේ නලින්ද සිල්වාට තියා දැන් මොකටවත් බැ ඒවා වෙනස් කරන්ඩ.ඒ මිනිහ කියන්නේ ඒක, ඒක තේරුම් ගන්නේ නැතුව ඔහේ මොකෙක් හරි එකෙක් පොරක් වෙනඩ ඔහේ පත්තරවලට ලියනවා.
    මම මේකේ දේශපාලනේ කතා කරලත් නැ මට මිනිහගේ දේශපාලනේ වැඩකුත් නැ
    :yes::yes::yes:
    මේ නූලේ රතු පාටින් දාලා තියන ටික පොඩ්ඩක් බලන්න එතකොට මේ මනුස්සයා (නලින් ද සිල්වා) කියන්නෙ මොකක්ද කියලා හොදටම තේරුම් ගන්න පුලුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1738306