1. SLinKy

    අැත්තටම දවසට පැය 24 යි ද?

    මම කැමතිම youtube චැනල් එක මචන්. අලුත් එකක් දාල තියෙනවා කියල අදයි දැක්කේ. මුගේ හැම video එකක්ම සුපිරි. Highly Recomended !!!
  2. SLinKy

    උඹලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

    උඹට DATA bill එන්නේ නැති සිම් එකක් හම්බුනාද? මෙහෙම publish කරපන් ඕක check උනාම බිල් එන්න පටන් ගනීවි. ඕක lifetime නෑ :lol::lol::lol:
  3. SLinKy

    Know your personality (MBTI)

    Welcome!, you can relate to all 16 categories and by being Turbulent you push yourself to achieve goals. I'd say sky is the limit! :):):)
  4. SLinKy

    Know your personality (MBTI)

    රිප්ලයි කරපු රෙප් දුන්න හැමෝටම තැන්ක්ස් මචන්. ප්‍රතිපල දෙනකොට පොඩ්ඩක් බලපන් ප්‍රතිශත තියෙන්නේ කොහොමද කියලා. කාණ්ඩ 4 න් ප්‍රතිශත 50% ට ආසන්න ඒවායේදී ඔවුන් ඒවායේ ප්‍රති කොටසටත් නෑකම් කියනවා. අන්තිම කාණ්ඩය -A / -T මගින් ස්ථායී සහ අස්ථායි කොටස් නිරුපනය කරනවා. මෙය අනිත් කොටස් වලට අදාළ ප්‍රශ්න වලට...
  5. SLinKy

    Know your personality (MBTI)

    ඊටත් වඩා හොඳයි මචන් මොකද තොරතුරු දෙන්නේ අපිමනේ :lol::lol::lol::lol: :yes::yes::yes::yes:
  6. SLinKy

    Know your personality (MBTI)

    You have a turbulent personality machan. May be you were too cautious when answering questions. Even though you got INFP, all 4 categories are only few percentages off. So you have all 16 personalities mixed. I'd recomend you to take test again and this time answer honesty without worrying about...
  7. SLinKy

    Know your personality (MBTI)

    ඇතුලට!!! මමත් MBTI ටෙස්ට් එක ගැන ලඟදි දැනගත්තේ. thread එකක් දාන්න කලින් හොයල බැලුවම මේ පරණ ත්‍රෙඩ් එක දැක්කා. http://www.elakiri.com/forum/showthread.php?t=42574 හැබැයි එක දාපු සහෝදරයා 2014 ඉඳන් active නෑ වගේ නිසයි අලුත් එකක් දැම්මේ. MBTI (Myers–Briggs Type Indicator) මයර්ස් - බ්‍රිග්ස් වර්ග...
  8. SLinKy

    අහවල් එක

    made my day :D +
  9. SLinKy

    Perodua Kelisa

    කාර් එකේනම් වරදක් කියන්න දන්නේ නෑ මචන් spare parts තියෙනවද ගණන් කොහොමද කියල බලලම ගනින්. අපි rent එකට අරන් ගිය kelisa එකක side mirror එකක් උස්සල හැමතැනම බලල අන්තිමේ dealer ගෙන් ගත්තේ 6500 කට. මේ අත්දැකීම 2012 දී.
  10. SLinKy

    වෙරලු මල් පිපී

    ෂුවර් එකට ලියපු එකා ලියල දීල දැන් පැත්තකට වෙලා හිනාවෙනව ඇති..
  11. SLinKy

    ජපන් එනවද? එන්න ඕනෙද?

    keep up the good work!!!!
  12. SLinKy

    Photos from Different Cultures

    TFS!!!!
  13. SLinKy

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!:yes::yes: මට නම් හිතෙන්නේ අපි කලින් පරම්පරා වලට වඩා එන්න එන්න පස්සට යනවා කියල මචන්. ඉස්සරට වඩා අපේ අනිත් ජාතින් එක්ක සම්බන්ධකම් අඩුයි. දෙමල, මුස්ලිම් කියන්නේ වෙනම ජීවින් කොටසක් වගේ කොන් කරනවා. ඊට පස්සේ රට බෙදන්න යනවා කියලා කෑ ගහනවා...
  14. SLinKy

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    වෙන කාට හරි ආදරේ හිතුනොත් / මාව එපා වුනු දාට කෙලින්ම මට කියන්න ඕනේ.
  15. SLinKy

    පලවෙනි එක!

    මම සාමාන්‍යයෙන් අලුත් සින්දු අහන්නේ නෑ. මේ සින්දුවේ කියන්න තරම් වරදක් නෑ music හොඳට කරලා තියෙනවා. අනාගතය සාර්ථක වෙන්න සුබපැතුම්!
  16. SLinKy

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා

    No contents