කොන්ක්‍රීට් නැමෙනවා කියල අහල නැද්ද බන් ? එකනේ ඒවා යකඩ වලින් reinforce කරන්නේ. ආතතිය දරා ගන්න බැරි උනාම කොන්ක්‍රීට් පුපුරනවා. අපේ ගෙවල් වල තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එහෙම ඉතා කුඩා ප්‍රමාණ වලින් එහෙ මෙහෙ උනාට වේල්ලක් වගේ විශාල ඉදිකිරීම් වල ඒවා එකතු වෙලා විශාල ප්‍රමාන වලින් වෙනවා. උස ගොඩනැගිලි...