මේක බරපතල වැරද්දක්. ආදායම් බලපත්‍ර, ඉන්ෂුවරන්ස් නැතුව වාහනයක් පාරට දාන්න බෑ. රෙජිස්ට්‍රේෂන් ඩිලේ වෙන එක පොලීසියට අදාළ නැත. වාහනේ අයිතිකරු සම්පූර්ණ වගකීම ගන්න වාහනේ නීත්‍යානුකූලව ධාවනය කරන්න. නඩුවක් කන්න වෙන සීන් එකක්.
අඩුගානෙ පොලිස් කාරයට දඩයක් ලියන්න වත් වාහන අංකයක් නෑ. ඇක්සිඩන්ට් එකක් උනොත්...