Meke අවුලක් පේන්නේ නැද්ද. වැඩිපුර කොමිස් ගෙව්ව කියලා උන්ට ඕන තැනට එක්ක යන එක. සාධාරණ වැඩේ හොඳ badu තියෙන කඩේකට එක්ක යන එක.
කඩ කාරයන්ට ඕන නම් ජරා badu wikunala මුන්ට කොමිස් එක විතරක් හොඳට දෙන්න පුළුවන්. ඒවත් අල්ලස් ගැනීමk තමයි.
අනික රටේ reputation එක damage වෙනව. ආණ්ඩුවට මේ වගේ case වලට මැදිහත්...