වත්කම් ප‍්‍රකාශ නොදුන් රජයේ සේවකයන්ට අද සිට වැටුපෙන් දිනකට 1/30ක් කපයි..

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    එහෙම කරන්න පුළුවන් ද බං

    මේවට මානව හිමිකම් යන්න ඕන

    දඩුවම් දෙන්න පුළුවන් උසාවියකට විතරයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    itin api monawa karannada yako... apida lapayata dunne :lol: deepu ewunta owa kiyapan itin mata baninne nathuwa... ahahah ahahhahaha api hina wenneth mu karana gon wada walatai... vote karapu ewuntama return eka dena ekatai...
    VOTE karapu unta puke arina eka lankawe ena ena desapalana kandayama karana deyak. sihalunta dan oka normal!
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    එහෙම කරන්න පුළුවන් ද බං

    මේවට මානව හිමිකම් යන්න ඕන

    දඩුවම් දෙන්න පුළුවන් උසාවියකට විතරයි
    රනිල් මහත්තයා පනත සංශෝධනය කලා දඩ ගහන්න බලය තියනවා.

    7. 2029 lapeya gedara yanawa. 1% ta bassoth puduma wenna epa!
    හ්ම්...
    කවුරු එයිද බන් ඊලඟට උබට හිතෙන්නෙ

    රනිල් මහත්තයා එයි නේ එහෙම නැත්නම් මහින්ද මහත්තයද එයාටනම් අමාරුයි නාමල් අයියා එයි සමහරවිට
    ------ Post added on Jul 14, 2025 at 2:27 PM
     
    • Love
    Reactions: planner123

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ranila oorange malu oorange pitema thiyala kapala ne!
    Avatar The Last Airbender Kinda GIF by NETFLIX
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    රනිල් මහත්තයා පනත සංශෝධනය කලා දඩ ගහන්න බලය තියනවා.

    හ්ම්...
    කවුරු එයිද බන් ඊලඟට උබට හිතෙන්නෙ

    රනිල් මහත්තයා එයි නේ එහෙම නැත්නම් මහින්ද මහත්තයද එයාටනම් අමාරුයි නාමල් අයියා එයි සමහරවිට
    ------ Post added on Jul 14, 2025 at 2:27 PM

    Muthugala Sir dinai

    1/30 ekak nemei... 1/3 ekak kapanna tibbe eth :lol:

    Mahindha essara deepu Rajyasewaka upahaara(Motorcycle , Mobitel pkg)wage newei Anura sir Rajayesewakayanta denne supiri Thaagi🎁💐 Padiyen 1/30...n
    ------ Post added on Jul 14, 2025 at 3:36 PM
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    යකෝ,

    ඕව එකින් එක චෙක් කරන්නේ නෑ. ඒ නිලදරියට විරුද්දව අල්ලස් හෝ දුෂණ පැමිණිල්ලක් අවොත් ඕක ඇරලා බලනවා මොනවද වත්කම් තියෙන්නේ කියල.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    යකෝ,

    ඕව එකින් එක චෙක් කරන්නේ නෑ. ඒ නිලදරියට විරුද්දව අල්ලස් හෝ දුෂණ පැමිණිල්ලක් අවොත් ඕක ඇරලා බලනවා මොනවද වත්කම් තියෙන්නේ කියල.
    Na. Dan system walata dala 1st ekath ekka comparison Karanawa neda.. Increase in net wealth
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    එහෙම කරන්න පුළුවන් ද බං

    මේවට මානව හිමිකම් යන්න ඕන

    දඩුවම් දෙන්න පුළුවන් උසාවියකට විතරයි
    ලොකු වස්තුවක් තියෙන එකෙක් ට කපන්න කියලා නිකම් ඉන්න තියෙන්නෙ

    ලොකු වස්තුවක් තියෙන එකෙක් ට කපන්න කියලා නිකම් ඉන්න තියෙන්නෙ
    ඇයි බන් අර සෙව්වන්දි අල්ලගන්න බැරුව එකිගෙ අම්මවා අල්ලලා අන්න හිරෙ මැරුලා ලු
    ------ Post added on Jul 14, 2025 at 8:38 PM
     
    • Sad
    Reactions: Tonto

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Aswasuma kapanne nadda
    Okkotama kalin hora list walata detail dana grama, development officer la tikage ewa kapanna ona okun thamai samithi haththa wata karagena sadakalika boru aheniyak pennagena inna unwa nadaththu karanne
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    ලොකු වස්තුවක් තියෙන එකෙක් ට කපන්න කියලා නිකම් ඉන්න තියෙන්නෙ

    ඇයි බන් අර සෙව්වන්දි අල්ලගන්න බැරුව එකිගෙ අම්මවා අල්ලලා අන්න හිරෙ මැරුලා ලු
    ------ Post added on Jul 14, 2025 at 8:38 PM
    Paw neda Ammata ehema karey. Sakkili weda
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රජයේ හැම සේවකයාම මේකට අයිති වෙනවද?
    නර්ස්ලා ටිචස්ලා වගේ හැම එකෙක්ම?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඇයි බන් අර සෙව්වන්දි අල්ලගන්න බැරුව එකිගෙ අම්මවා අල්ලලා අන්න හිරෙ මැරුලා ලු
    ------ Post added on Jul 14, 2025 at 8:38 PM

    ඇයි බං පවුලේ උන් අල්ලන්නේ?
    පාස්කු ඊබ්‍රහිම් නානලගේ තාත්ත හිරේ දැම්මා ද? 😄

    ------ Post added on Jul 15, 2025 at 4:29 AM