අඩේ බන් අපේ ගෙදර වහලෙ කනුවක දැන් ටික කාලෙකට කලින් ලේන් කුඩුවක් තිබ්බා. මම අද උදේ වහලෙ උඩ බලනකොට පරාලයක් උඩ ටිකක් ලොකු ලේන් පැටියෙක් දැක්කා.
මම උඩ ගියා කියපන් කො. මේ යකා සුදුම සුදුයි නෙ. නැට්ට ඉදන් සුදුයි ඇස් දෙක රතුපාටයි. මල මගුලයි.
මේ වගේමයි. ආයෙ පොර එලියට ආවොත් පොටෝ එකක් ගන්න බලන්නම්. මම...